මානසික සහනයක් අවශ්‍යයි මචං,.
මචං මට පොඩි ප්‍රශ්නයක් බං. මේක මානසික ප්‍රශ්නයක් බං. මනෝ වෛද්‍ය කෙනෙක් ඉන්නවනම් මට මේකට කරන්න දෙයක් කියපංකෝ..
මට මචං දැන් මාස 6කට විතර කලින් පොඩි ප්‍රශ්නයක් වුණා. මගේ පස්සෙන් මාව මරන්න කෙනෙක් ආව. ඌ මචං දැන් නම් පොලීසියෙ..
ඒත් බං මට හැමදාම හීනෙන් පේනව බං ඌ මට කරදර කරනව. මාව මරන්න එනව. මට නින්දක්වත් නෑ බං හරියට. බය වෙලා ගස්සිලා ඇහැරෙනව බං. ලඟදි දවසක දැක්ක බං මං marry කරල ගෑනිත් එක්ක ඉන්න කොට මූ ඇවිත් ගෑනිව දූෂණය කරල ඒකිවත් මරල මාවත් මරල දානව. මට මේක හරි වදයක් බං.
මට මේකට උදව් කරපංකෝ.. කාලයා විසින් ඕව ඇරිල යාවි කියල දැන් මාස 6ක් විතර බලන් හිටිය.. ඒත්, හ්ම්ම්ම්ම්ම්, අනේ මන්ද බං.

.