මානසික සහනයක් අවශ්‍යයි මචං,.

gembaknb

Active member
  • Oct 13, 2014
    899
    50
    28
    මානසික සහනයක් අවශ්‍යයි මචං,.

    මචං මට පොඩි ප්‍රශ්නයක් බං. මේක මානසික ප්‍රශ්නයක් බං. මනෝ වෛද්‍ය කෙනෙක් ඉන්නවනම් මට මේකට කරන්න දෙයක් කියපංකෝ..

    මට මචං දැන් මාස 6කට විතර කලින් පොඩි ප්‍රශ්නයක් වුණා. මගේ පස්සෙන් මාව මරන්න කෙනෙක් ආව. ඌ මචං දැන් නම් පොලීසියෙ..

    ඒත් බං මට හැමදාම හීනෙන් පේනව බං ඌ මට කරදර කරනව. මාව මරන්න එනව. මට නින්දක්වත් නෑ බං හරියට. බය වෙලා ගස්සිලා ඇහැරෙනව බං. ලඟදි දවසක දැක්ක බං මං marry කරල ගෑනිත් එක්ක ඉන්න කොට මූ ඇවිත් ගෑනිව දූෂණය කරල ඒකිවත් මරල මාවත් මරල දානව. මට මේක හරි වදයක් බං.

    මට මේකට උදව් කරපංකෝ.. කාලයා විසින් ඕව ඇරිල යාවි කියල දැන් මාස 6ක් විතර බලන් හිටිය.. ඒත්, හ්ම්ම්ම්ම්ම්, අනේ මන්ද බං.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    ubata honda planned assassination ability ekak thibe nam uwa sasarin ethera karapan.
    ubata bayai nam contract dipan trace back karanna bari widihata.
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    Last edited:

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    U eliyata wama case wei kiyala umbata baya ethi. Wena ratakata yanna tama wenne. Ekko ithin aru hemadama hire inna ona. Netham uwa marala danna ona
     
    Nov 24, 2014
    789
    64
    0
    ජනාදිපතිතුමාගේ සහ ආර්යාවගේ ගුන බලයෙන් ඔබට සහ ඔබගේ පවුලට අරාක්ශාව සැලසේවා. බම්ප්.