මානසික සහනයක් අවශ්‍යයි මචං,.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඌ උඹව මරන්න ආවෙ උඹගෙ අතින් ඌට අසාධාරණයක් වෙලාද කියලා අපි දන්නෙ නෑනෙ.. එහෙම වැරදි කරන උන්ට තමා ඔහොම හීන පේන්නෙ..:dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිරා කතාව
    මම ඒක කිව්වෙ සිරාවටම.. මොකද බං මගේ පස්සෙන් මිනිහෙක් මරන්න පන්නනවා නම් ඌ මාත් එක්ක පුදුමාකාර වෛරයකින් ඉන්න ඕන.. ඉතිං පාඩුවෙ ඉන්න මනුස්සයෙක් එක්ක එච්චර වෛරයක් ඇතිවෙන්න බැහැනේ.. මොනා කලාටද.. අනිවාර්යෙන්ම ඒ මිනිහට ලොකු අසාධාරණයක් වෙලා තියෙන්න ඕනි මගේ අතින්..

    අනික ඔය වගේ හීන පේන්නෙත් තමන්ගෙ අතේ වැරදි තියෙනවා නම් විතරයි.. තමන් නිර්දෝශියි නම් ඔහොම හීන පේන්නෙත් නෑ ලේසියට..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිරාවටම මං දන්නෙ නෑ උඹ මොන හේතුවකට ඒ මිනිහා මරන්න එනවද කියලා.. නමුත් මට හිතෙන විදියට උඹ ඒ මිනිහට ලොකු අසාධාරණයක්ක කරලා තියෙනවා.. දැනට ඒ මිනිහා හිරේ.. නමුත් හිරෙන් නිදහස් වෙච්ච දවසක උඹව මරන්න ඉඩ තියෙනවා.. ඒක තීරණය වෙන්නෙ උගේ ජීවිතේ වටිනාම වස්තුවක් උඹ උදුරාගෙන තියෙනවා නම්.. මොකද එහෙම එකෙක්ට උන්නත් එකයි මලත් එකයි..
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සිරාවටම මං දන්නෙ නෑ උඹ මොන හේතුවකට ඒ මිනිහා මරන්න එනවද කියලා.. නමුත් මට හිතෙන විදියට උඹ ඒ මිනිහට ලොකු අසාධාරණයක්ක කරලා තියෙනවා.. දැනට ඒ මිනිහා හිරේ.. නමුත් හිරෙන් නිදහස් වෙච්ච දවසක උඹව මරන්න ඉඩ තියෙනවා.. ඒක තීරණය වෙන්නෙ උගේ ජීවිතේ වටිනාම වස්තුවක් උඹ උදුරාගෙන තියෙනවා නම්.. මොකද එහෙම එකෙක්ට උන්නත් එකයි මලත් එකයි..

    Gajini​
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    මිනිහා හිරෙන් නිදහස් වුණහම ඒ මිනිහව ගෙදරට එක්කන් ඇවිල්ල බත් ටිකක් කන්න දීපන්. ඊට පස්සෙ තරහ මරහා ඔක්කොම අමතක වෙලා යයි. ෆ්‍රයිඩ් රයිස් ටිකක් හැදුව නම් වඩා හොඳයි. මම එන්නම් බත් ටිකක් කාල යන්න. ;)
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    උඹ ඒ මිනිහගේ පවුල කඩලා ගෑනි උඹේ ඇඳේ නිදි කර ගත්තා වත් ද?
     

    Steam.PuNk

    Member
    Oct 27, 2014
    76
    3
    0
    මචන්, මෝහනය කරල ඔයවගේ සිද්දි අමතක කරවන්න පුලුවන්ලු නේද :oo: