
ඌ උඹව මරන්න ආවෙ උඹගෙ අතින් ඌට අසාධාරණයක් වෙලාද කියලා අපි දන්නෙ නෑනෙ.. එහෙම වැරදි කරන උන්ට තමා ඔහොම හීන පේන්නෙ..
සිරා කතාව
සිරාවටම මං දන්නෙ නෑ උඹ මොන හේතුවකට ඒ මිනිහා මරන්න එනවද කියලා.. නමුත් මට හිතෙන විදියට උඹ ඒ මිනිහට ලොකු අසාධාරණයක්ක කරලා තියෙනවා.. දැනට ඒ මිනිහා හිරේ.. නමුත් හිරෙන් නිදහස් වෙච්ච දවසක උඹව මරන්න ඉඩ තියෙනවා.. ඒක තීරණය වෙන්නෙ උගේ ජීවිතේ වටිනාම වස්තුවක් උඹ උදුරාගෙන තියෙනවා නම්.. මොකද එහෙම එකෙක්ට උන්නත් එකයි මලත් එකයි..
