අර ඔලුවට වයර් ගහන එක නේ![]()
මොහන ප්රතිකාරයක් කරගනින්
උබ එක විතරනෙ කරලා නැත්තෙ

මෝහනය කියන්නෙ බොරුවක්ද මංද බං
මට තියෙන්නෙ adhd නං කොහොමත් මේව නිට්ටාවට හොඳ කරනඩ බෑ බං
adhd කියන්නෙ මානසික රෝගයක් නෙමේ, මේක ඇවිල්ල ස්නායු ආබාධයක්, අනිත් අය වගේ මෙන්ටලි ෆිට් නෑ
අමාරුකං පාලනය කරගෙන මැරෙනකං ජීවත් වෙන එක තමා කරන්ඩ ඉතුරු වෙලා තියෙන්නෙ
Hemadetama hypnosis krnne nehe bro..
ADHD snayu wala prashnayakmai kiyla kawudachn kiwwe??
Umbata ADHD kiyla diagnose kalada? Wayasa keeyedida??
මෝහනය කියන්නෙ බොරුවක්ද මංද බං
මට තියෙන්නෙ adhd නං කොහොමත් මේව නිට්ටාවට හොඳ කරනඩ බෑ බං
adhd කියන්නෙ මානසික රෝගයක් නෙමේ, මේක ඇවිල්ල ස්නායු ආබාධයක්, අනිත් අය වගේ මෙන්ටලි ෆිට් නෑ
අමාරුකං පාලනය කරගෙන මැරෙනකං ජීවත් වෙන එක තමා කරන්ඩ ඉතුරු වෙලා තියෙන්නෙ
තව මාස දෙකකින් 37යි
Mchn adhd kiyala kiyanne psychiatrist kenek balalada... Umba internet eken hoyalada??medication ganne nedda.. Therapy??
මෝහනය කියන්නෙ බොරුවක්ද මංද බං
මට තියෙන්නෙ adhd නං කොහොමත් මේව නිට්ටාවට හොඳ කරනඩ බෑ බං
adhd කියන්නෙ මානසික රෝගයක් නෙමේ, මේක ඇවිල්ල ස්නායු ආබාධයක්, අනිත් අය වගේ මෙන්ටලි ෆිට් නෑ
අමාරුකං පාලනය කරගෙන මැරෙනකං ජීවත් වෙන එක තමා කරන්ඩ ඉතුරු වෙලා තියෙන්නෙ

මට තාම දොස්තර කෙනෙක් එහෙම කියල නෑ
ඒත් මට තේරෙනව බං
අනිත් අය වගේ කෝඩිනේෂන් එකක් නෑ
අවධානයක් නෑ.
නිකම්ම මානසික ලෙඩක්නං මේ වගේ දුර්වලයෙක් වෙන්නෙ නෑනෙ බං
මම මේ අවුරුදු 37ට හරි හමං විදියකට කවදාවත් රස්සාවක් කරල නෑ
හරිම දුර්වලයි මම
මොකද බං මම කරන්නෙ
Mchn maanasika leda kiyanne hitagannawath beri loku parasayaka wihiduna deyak.. Eka apita theeranaya krnna be mekai kiyla psychiatris kenek nokiya.. Anika mchn adhd kiyna eka enne wayasa awurudu 7 di wage.. Loku ayafe eka harima harima rare srilankawe gaththahama, anika bro adhs is not a serious disorder..
Okata mchn denwa tablet ekak adu wenawa.. E wagema therapy krnwa..
Anika umba buddhist nam e peththata yomu wenna.. Bawanawata, but wt a good guidance.. Karannan wale ekath hnda nehe..
Adhd gena post ekak dannam welawak awoth.. Methana athi mama hadapu post wagayak
http://www.elakiri.com/forum/tags.php?tag=#psychiatry+dd

අර කරන්ට් එක අල්ලන එක මොකද්ද බං ?? අම්බෝ ඒක..
සිහිය නැති කරල අල්ලන්නෙ