මහාචාර්ය ඥාණදාස පෙරේරා හම්බ වෙන්න
0773640293
giya aathme kiyawanawada dan na

තොට ආත්මෙට එච්චර ඉගෙනහ් ගත්ත කෙල්ලෙක් නම් හම්බෙන්නෙහ් නැහ් 

එහෙම කොල්ලෙක් නැත්තම් උබ එ කොල්ලා වගේ රගපාපන්කෝ ගෙමහ් ක්ලොස්තොට ආත්මෙට එච්චර ඉගෙනහ් ගත්ත කෙල්ලෙක් නම් හම්බෙන්නෙහ් නැහ්
... එක්කගෙනහ් යන්නෙහ් නැතුව කොහොමද බ0 බෙහෙත් දෙන්නෙහ් බලෙන් හරි එක්කන් පලයන් නැත්තම් අර බොරැල්ලෙද කොහෙද තියෙනවා සහනය කියලා ප්ලෙස් එකක් එතනට එක්කන් යන්නහ් එතන ඔක්කොම වගේ ඉන්නෙහ් මානසික ප්‍රශ්න තියෙන නෙවාසිකව බෙහෙත් ගන්නහ් ලෙඩ්ඩු එතනට එක්කන් ගියානම් මොන කුනුහබ්බ කියලා නැටුවත් ප්‍රශ්නයක් නැතිවෙයි කොන්ට්‍රොල් කරගන්නහ් කට්ටිය ඇති ....
Kana pupuranna dekak gahala adan palayan doc lagata... wadi wenna kalin..
හීනෝන්මාදය කියන ලෙඩේට ඔහොම වෙනවා කියල කොහේදෝ කියෙව්වා මතකයි. ඉංග්‍රීසියෙන් කියන්නේ Schizophrenia වෙන්න ඕනේ![]()
oya ledeta kiyanne "Schizophrenia" .. sinhalen bhinnonmadaya..
IQ extreams wala inna ayata hadenawa wadiy.. lankawe nam low IQ ayata thama wadipura.. eth kalathurakin me wage high IQ ayata hadenna puluwan..
"Beautiful mind" film eke thiyenne me wage kathawak thamayi..
karanna deyak aththema nathnam mata pm karanna..
podi sup ekak denna puluwan weyi karanna puluwan dewal gana!
Paranoid shizophrenia wenne oone. Hariyate beheth kare nathnam bohoma darunui.
10%witere aarete yana ledak. Eewageema hodete ugath aya te bahulai,
Mey a beheth bonneth natinisa keenne tiyene hodeme dee tamai ECT eheme nathnam electro convulsive therepy.
Angoda hosp kerenewa tawa privete hospital wain park hospital eketh kerenewa athi.
මහාචාර්ය ඥාණදාස පෙරේරා හම්බ වෙන්න
0773640293