මානසික_ප්‍රශ්නයක්

Hirash

Well-known member
  • Apr 10, 2011
    868
    68
    48
    Narnia
    මහාචාර්ය ඥාණදාස පෙරේරා හම්බ වෙන්න
    0773640293
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    එහෙම කොල්ලෙක් නැත්තම් උබ එ කොල්ලා වගේ රගපාපන්කෝ ගෙමහ් ක්ලොස් :yes::lol: තොට ආත්මෙට එච්චර ඉගෙනහ් ගත්ත කෙල්ලෙක් නම් හම්බෙන්නෙහ් නැහ් :P
    ... එක්කගෙනහ් යන්නෙහ් නැතුව කොහොමද බ0 බෙහෙත් දෙන්නෙහ් බලෙන් හරි එක්කන් පලයන් නැත්තම් අර බොරැල්ලෙද කොහෙද තියෙනවා සහනය කියලා ප්ලෙස් එකක් එතනට එක්කන් යන්නහ් එතන ඔක්කොම වගේ ඉන්නෙහ් මානසික ප්‍රශ්න තියෙන නෙවාසිකව බෙහෙත් ගන්නහ් ලෙඩ්ඩු එතනට එක්කන් ගියානම් මොන කුනුහබ්බ කියලා නැටුවත් ප්‍රශ්නයක් නැතිවෙයි කොන්ට්‍රොල් කරගන්නහ් කට්ටිය ඇති ....
     
    Last edited:

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    හීනෝන්මාදය කියන ලෙඩේට ඔහොම වෙනවා කියල කොහේදෝ කියෙව්වා මතකයි. ඉංග්‍රීසියෙන් කියන්නේ Schizophrenia වෙන්න ඕනේ :oo:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    එහෙම කොල්ලෙක් නැත්තම් උබ එ කොල්ලා වගේ රගපාපන්කෝ ගෙමහ් ක්ලොස් :yes::lol: තොට ආත්මෙට එච්චර ඉගෙනහ් ගත්ත කෙල්ලෙක් නම් හම්බෙන්නෙහ් නැහ් :P
    ... එක්කගෙනහ් යන්නෙහ් නැතුව කොහොමද බ0 බෙහෙත් දෙන්නෙහ් බලෙන් හරි එක්කන් පලයන් නැත්තම් අර බොරැල්ලෙද කොහෙද තියෙනවා සහනය කියලා ප්ලෙස් එකක් එතනට එක්කන් යන්නහ් එතන ඔක්කොම වගේ ඉන්නෙහ් මානසික ප්‍රශ්න තියෙන නෙවාසිකව බෙහෙත් ගන්නහ් ලෙඩ්ඩු එතනට එක්කන් ගියානම් මොන කුනුහබ්බ කියලා නැටුවත් ප්‍රශ්නයක් නැතිවෙයි කොන්ට්‍රොල් කරගන්නහ් කට්ටිය ඇති ....

    Kana pupuranna dekak gahala adan palayan doc lagata... wadi wenna kalin..

    ඔව් මටත් හිතෙන්නේ බලෙන්ම දෙක තුනක් ගහල හරි අරන් යනවනම් හොඳයි කියල. ගැහුවත් අපේ චේතනාව එයාට හොඳක් කිරීමනේ. ඒකිව මෙල්ල කරන්න හරි අමාරුයි බන්. හෙන කුණු හරුපෙන් කෑගහනවා. අනෙක එහෙම ගහල අරන් යනවට දෙමවුපියෝ කැමතිත් නැහැ නේ.
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    හීනෝන්මාදය කියන ලෙඩේට ඔහොම වෙනවා කියල කොහේදෝ කියෙව්වා මතකයි. ඉංග්‍රීසියෙන් කියන්නේ Schizophrenia වෙන්න ඕනේ :oo:

    හොයල බලන්නම්. තැන්ක්ස්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය වගේ සමහර අය ඉන්නව සිතියමේ වත් දැකල නැති රටවල් වලට ගිහිල්ල තියනවා කියල හිතන් මවාගෙන ඉන්නව.....:rolleyes:
     
    Willl_Turner

    Active member
  • Sep 12, 2015
    366
    123
    43
    oya ledeta kiyanne "Schizophrenia" .. sinhalen bhinnonmadaya..

    IQ extreams wala inna ayata hadenawa wadiy.. lankawe nam low IQ ayata thama wadipura.. eth kalathurakin me wage high IQ ayata hadenna puluwan..

    "Beautiful mind" film eke thiyenne me wage kathawak thamayi..

    karanna deyak aththema nathnam mata pm karanna..
    podi sup ekak denna puluwan weyi karanna puluwan dewal gana!
     
    • Like
    Reactions: Anti BBS

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    Paranoid shizophrenia wenne oone. Hariyate beheth kare nathnam bohoma darunui.
    10%witere aarete yana ledak. Eewageema hodete ugath aya te bahulai,
    Mey a beheth bonneth natinisa keenne tiyene hodeme dee tamai ECT eheme nathnam electro convulsive therepy.
    Angoda hosp kerenewa tawa privete hospital wain park hospital eketh kerenewa athi.
     
    තැන්ක්ස් . මෙයාව අරන් යන්න ක්‍රමයක් තමා නැත්තේ. උබ හිතන විදිහට බැඳලා ගැට ගහල අරන් යන්න වෙයි ද ?