මානසික_ලෙඩ

hardest

Member
Mar 16, 2019
12
3
3
Depression හෝ වෙනත් මානසික ලෙඩක් තියෙන අය මේකට ලියන්න.

මම දැන් අවුරුදු 15 ක් දිගටම බෙහෙත් ගන්නව, Depression සහ Schizophrenia කියන ලෙඩ තත්ව දෙකම තියෙනව.

ඊයෙ එක බෙහෙතක් බොන්න බැරිඋනා.. අද උදේ ඉදන් මාර කලකිරීම් ගතියක් හිතට දැනුන.

මේ බෙහෙත් කවද නවත්තන්න පුලුවන් වෙයිද කියල හිතුනම ඇඩෙන්න ආව..

උඹලගෙ අත්දැකීම් ලියන්න මෙතන..
 
tipitip

Active member
  • Feb 17, 2018
    323
    111
    43
    your mind
    Depression හෝ වෙනත් මානසික ලෙඩක් තියෙන අය මේකට ලියන්න.

    මම දැන් අවුරුදු 15 ක් දිගටම බෙහෙත් ගන්නව, Depression සහ Schizophrenia කියන ලෙඩ තත්ව දෙකම තියෙනව.

    ඊයෙ එක බෙහෙතක් බොන්න බැරිඋනා.. අද උදේ ඉදන් මාර කලකිරීම් ගතියක් හිතට දැනුන.

    මේ බෙහෙත් කවද නවත්තන්න පුලුවන් වෙයිද කියල හිතුනම ඇඩෙන්න ආව..

    උඹලගෙ අත්දැකීම් ලියන්න මෙතන..

    A**** Hu**** matath ehemai ban,kalakirimai wairayai dekama mata nam.
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    අාගම / දහමට / සොබාදහමට සමීප වෙයන්... ගොඩ යන්න පුළුවන්...
     
    demoted

    Active member
  • Feb 13, 2019
    347
    130
    43
    Clinical physcology doc kenek meet weyan. Phycriastic kenek medicines denawa ewa temp. Ekath ekka therapy karanna oni full time hoda wenna. Counselor kenek meet weyan