මානිගේ තීරුව..

youtube

Member
Feb 22, 2012
478
115
0
බුද්ධිමත් වෙයන්.. හැමතිස්සෙම ඉතිහාසයෙන් දැනුම, තොරතුරු අරගෙන, ඒවා මත තීරණ ගනින්.. වරදින්නේ නෑ කවදාවත්... My3 පො@@යට support කලේ කවුද? උන් යුද්දේ කාලේදී මොනවද කිව්වේ-කලේ? යුද්දෙට විරුද්ධ උන ඉන්දියාව ඇතුළු බටහිර රටවල් හැම එකක්ම My3 ට support කලේ ඇයි?

ඊට පස්සේ, මේ අවුරුදු 10 ඇතුලත මහින්ද මොනවද කලේ? 2002-2004 කාලේදී UNP ආණ්ඩුවක් තිබුන කාලේදී ඒ පාලකයෝ මොකද රටට කලේ? උන් 2005 දී මහින්දට බාර දුන්නේ මොන වගේ රටක්ද? මහින්ද 2014 දී පොන්නයට බාර දුන්නේ මොන වගේ රටක් ද?

ඔන්න ඔය විදිහට තර්කානුකූලව උබ එදා හිතුවා නම්, අද මේ වගේ පසු තැවෙන්න වෙන්නේ නෑ...

මහින්දගේ ආණ්ඩුවේ ඕන තරම් වැරදි තිබුනා.. ඒ වැරදි කලේ ඇමතිවරු.. නමුත් ඒකට විසදුම තිබුනේ ජනාධිපති අයින් කරන එකෙන් නෙමෙයි.. මහමැතිවරණයකින් දෙසපාලුවොන්ට චන්දෙ නොදී ඉදීම.. අන්න එතනයි ගොඩක් දෙනෙක්ට වැරදුනේ..
දුවන්නන් වාලේ රැල්ලට යන්නේ නැතුව, හරි දේ , තර්කානුකූලව හිතල තීරණය ගනින් මීට පස්සේ හරි..

අපේ රටේ පෙළපොත් වලින් ඉතිහාසය අයින් කරන්න යන්නේ කාට ආදරේටද කියල දැන් වත් තේරුම් ගනින්... මුලක් මැදක් නැති හිස් පබයෝ ටිකක් ඉදිරි පරම්පරාව බාරගත්තම, Free wifi, යහපාලනය වගේ සුන්දර වචන ටිකක් දාල, ඒ පබයන්ව අන්දන්න පුළුවන් කියල, බටහිර රටවල් වල මෙහෙ ඒජන්තයෝ දන්නවා.. අන්න ඒ පබයන්ට ඇඳෙන්නේ නැතුව ඉන්න බලපන්.. අඩුම තරමේ උබේ ළමයෙක්ට හරි, මේ රටේ ඉතිහාසය ගැන කියල දීපන්... එතකොට තොප්පිගල කියන්නේ ඇත්තටම කැලයක් ද කියන එක, ඒ පොඩි එකා බුද්ධිමත්ව විමසලා බලාවි.. එතකොට ඒ පොඩි එකා, රටට ජාතියට ද්‍රෝහී උන කාලකන්නින්ගේ සුන්දර වචන වලට රැවටෙන එකක් නෑ... :no::no:

Well said :yes::yes::yes:

Rep denda bahalu
 
Last edited:

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    බම්ප්
     
    • Like
    Reactions: TakurZ

    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    අපේ ඉතිහාසේ හෙමීට මකලා දාන්න
    අර විජය කියන උතුම් මිනිසාගේ වේස ගෑනීයි අලුත් පරපුර කියන පොන්නයො ටිකයි මාර කට්ටක් කනවා
    අපෙන් පස්සෙ එන පරම්පරාව මුන් කියන ඉතිහසේ ඇත්ත කියල පිලි ගත්තොත් මොකද වෙන්නේ කියල හිතලා බලපල්ලා :yes:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    අපේ ඉතිහාසේ හෙමීට මකලා දාන්න
    අර විජය කියන උතුම් මිනිසාගේ වේස ගෑනීයි අලුත් පරපුර කියන පොන්නයො ටිකයි මාර කට්ටක් කනවා
    අපෙන් පස්සෙ එන පරම්පරාව මුන් කියන ඉතිහසේ ඇත්ත කියල පිලි ගත්තොත් මොකද වෙන්නේ කියල හිතලා බලපල්ලා :yes:

    මචන් ඉතිහසය මීට වඩා හොඳින් කියවලා හිටියොත් හොඳයි.
    විජය කියන්නෙ තනිකර සිංහල විරෝධී, දෙමළ බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටි චරිතයක්.

    චන්ද්‍රිකා ඉදිරියට ගෙනියන්නෙ තමන්ගෙ අම්මගේ සිංහල චින්තනය නොව, තම පුරුෂයාගේ "මහජන පක්ෂයේ" සිංහල විරෝධී මතවාදයයි..

    රාජිත සේනාරත්න විජය සම කාලීන මහජන පක්ශ නියෝජිතයන්..
    "අළුත් පරපුර" නියෝජනය කරන්නෙ විජයගේ මතවාදයමයි.

    මිනිහෙක් මැරෙන එක ගැන කාල කන්නි සතුටක් ලබන එක හොඳ නෑ.. ඒත් විජය එදා මැරුනෙ රටේ වාසනාවට.. නැත්නම් මිනිහ අනිවාර්යයෙන්ම ප්‍රේමදාස පරදා ජනාධිපති වෙනව.. එහෙම වුනානම් රට ඉවර වෙන්නෙ මීට ගොඩක් කලින්.
     
    :yes::yes:
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    Uba supiri dial ekak ban..
    Kauru monawa kiwath uba eda idanma mara wadak karanne meke..

    E wagema ube clear vision ekata mage acharaya machan..
     
    Feb 20, 2015
    588
    203
    0
    මොන අවුරුදු 25 ද අවුරුදු 6 වෙද්දීම අපේ උන්ට බඩ ලොකු උනා....
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ටොයියනි...රන් අස්පයෝ උබෙ අම්මට කෙලියාද??

    උපුටාගනීමකි...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මංගලගේ පලිගැනීමට ලක්වුණු මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ තනතුර බ්‍රිගේඩියර් මර්වින් පත් කෙරේ

    යාපනය කෝපායි 51 වැනි බළ සේනාවේ ප්‍රධානියා ලෙස ඉංජිනේරු බළකායේ ප්‍රධානියෙකු වූ බ්‍රිගේඩියර් මර්වින් පෙරේරා පත්කර ඇත.‍

    මෙතෙක්‌ කෝපායි 51 වැනි බළ සේනාවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ යුද හමුදා මූලස්‌ථානයේ පාබල සේනාංකයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙස පත්කර ඇති අතර පසුගිය 19 දා යාපනයේ පැවැති සංහිඳියාව සම්බන්ධව වෙබ් අඩවිය විවෘත කිරීමේ උත්සවයේදී රජයේ විශේෂ කාර්ය සාධක බළකාය සඳහා හමුදා නිලධාරියකු පත්කළ යුතු බව චාගි ගාල්ලගේ කළ ඉල්ලීමක්‌ සම්බන්ධයෙන් විදේශ ඇමැති මංගල සමරවීර සමඟ ඇති වී තිබෙන විවාදයෙන් පසු ගාල්ලගේ කොළඹට මාරු කර තිබේ.

    සම-හරක් කිව්වා යුද්දේ කලේ හමුදාවලු... ආරක්ෂක ලේකම් ගෝටාබය යි, මහින්දයි කරපු දෙයක් නෑ ලු...
    හමුදාවට මෙහෙම දේවල් එදා කළා නම්, හමුදාව තනියෙන් ගහල යුද්දේ දිනයි නේ...
    කොහොමද වෙ පුටේ?