මානියන්ගම රාජමහා විහාරය(සිතාවක රාජධානිය)

dumasrc

Member
Oct 6, 2009
3,768
365
0
බලන්ඩ වටින තැනක් නෙ. කොහොමද මචො මෙකට යන්නෙ?
avissawellata evidin sthawaka palama pahukarala kegalloa peththata 30m yanakota ethulta parak thiyanawa eka dige 40m yanakota me kovila thiyanawa

අරිට්ට කිවෙන්ඩු රාජා හො මාහො ගංගාහො කිවුවෙ මෙ කොවිල හදනකොට
 
SAN_APIIT

Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    avissawellata evidin sthawaka palama pahukarala kegalloa peththata 30m yanakota ethulta parak thiyanawa eka dige 40m yanakota me kovila thiyanawa

    අරිට්ට කිවෙන්ඩු රාජා හො මාහො ගංගාහො කිවුවෙ මෙ කොවිල හදනකොට

    එලනෙ. බොහොම පිං විස්තර වලට :D
     
    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    ape akkalage gewal me kittuwa.....loku peraharak thiyenawa janary mase.
    oh koi hariyeda machan mama me peththa hodata dannawa ow ow karal perahera mata mathaka hetiyata me para kale 246 veni wathawa

    perahera patan ganne kalathuwakkuwakin ahasata wedi thiyala ( ada kale ekak newei 1500 ganan wala hadapu sinhala kalathuwakkuwak)
     
    Mozilla

    Well-known member
  • oh koi hariyeda machan mama me peththa hodata dannawa ow ow karal perahera mata mathaka hetiyata me para kale 246 veni wathawa

    perahera patan ganne kalathuwakkuwakin ahasata wedi thiyala ( ada kale ekak newei 1500 ganan wala hadapu sinhala kalathuwakkuwak)

    ow ow...godak paranai eka..ara pansal handiye inala podi durak awissawella paththata...pathawala hariya?
     
    adniul2

    Active member
  • Feb 28, 2007
    520
    100
    28
    Avissawella
    මචන් මානියංගම පන්සල එක්ක සම්බන්ධ දෙයක් තියනවා කියන්න..මමත් අවිස්සාවේල්ලේ ....මානියංගමට ටිකක් කිට්ටුව..අපේ ගමේ තියෙනවා පොඩි ඇලක්..පොඩි කිව්වට පොඩිම නෑ..ටිකක් විශාලයි.. මේ ඇල ඇතුලෙන් තියනවා මිනිහෙකුට ඇවිදගෙන යන්න පුළුවන් තරම් උසට ගල් වලින් හදපු ගුහාවක් වගේ එකක්.අඩි 6ක් විතර උසයි, අඩි 4ක් විතර පළලයි..ඒ කියන්නේ ගල් වලින් බැදලා තියන උමගක් කිව්වොත් හරි.අපිත් පොඩි කාලේ ඔතන නාන්න ගියාම ඔට්ටු එහෙම තියනවනේ..ඉතින් හැන්ගේන්නේ ඕක අස්සේ තමයි..ඒත් බයයි අස්සටම යන්න අඩි දෙකක් විතර තමා යන්නේ උමග ඇතුලට..ඒත් ඒක ඇතුලටම තියනවා කියලනම් පේනවා.අපේ තාත්තලනම් පොඩි කාලේ ටිකක් දුර යනවලු..ගමේ මිනිස්සුනම් කියන්නේ ඒ උමග සම්බන්ද වෙන්නේ මානියංගම පන්සලට කියලයි.ඒත් ඇත්ත මොකක්ද කියලනම් අපි දන්නේ නෑ...(කතාවට කියන්නේනම් රාජසිංහ රජ්ජුරුවන්ට සතුරු ආක්‍රමණයක් ආවොත් ලෙහෙසියෙන්ම පැනලා යන්න උමන් මාර්ගයක් හදාගන්න ඇති කියලයි..)
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    නියම පෝස්ට් එක මචන් :):)
    මීට කලින් ඔය උණ පඳුර ගැන විතරයි අහල තිබුණේ.
    රෙප් අනිවා දෙනවා.දැන් බෑලු :(:(
     
    js86

    Member
    Jan 21, 2011
    928
    40
    0
    apith seethawaka kollo thamai....bohoma isthuthiy yaluwa kattiyata me wage wadagath place gana kiyala dunnata.....
     
    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    මචන් මානියංගම පන්සල එක්ක සම්බන්ධ දෙයක් තියනවා කියන්න..මමත් අවිස්සාවේල්ලේ ....මානියංගමට ටිකක් කිට්ටුව..අපේ ගමේ තියෙනවා පොඩි ඇලක්..පොඩි කිව්වට පොඩිම නෑ..ටිකක් විශාලයි.. මේ ඇල ඇතුලෙන් තියනවා මිනිහෙකුට ඇවිදගෙන යන්න පුළුවන් තරම් උසට ගල් වලින් හදපු ගුහාවක් වගේ එකක්.අඩි 6ක් විතර උසයි, අඩි 4ක් විතර පළලයි..ඒ කියන්නේ ගල් වලින් බැදලා තියන උමගක් කිව්වොත් හරි.අපිත් පොඩි කාලේ ඔතන නාන්න ගියාම ඔට්ටු එහෙම තියනවනේ..ඉතින් හැන්ගේන්නේ ඕක අස්සේ තමයි..ඒත් බයයි අස්සටම යන්න අඩි දෙකක් විතර තමා යන්නේ උමග ඇතුලට..ඒත් ඒක ඇතුලටම තියනවා කියලනම් පේනවා.අපේ තාත්තලනම් පොඩි කාලේ ටිකක් දුර යනවලු..ගමේ මිනිස්සුනම් කියන්නේ ඒ උමග සම්බන්ද වෙන්නේ මානියංගම පන්සලට කියලයි.ඒත් ඇත්ත මොකක්ද කියලනම් අපි දන්නේ නෑ...(කතාවට කියන්නේනම් රාජසිංහ රජ්ජුරුවන්ට සතුරු ආක්‍රමණයක් ආවොත් ලෙහෙසියෙන්ම පැනලා යන්න උමන් මාර්ගයක් හදාගන්න ඇති කියලයි..)
    ඔව් මචන් මෙන්න එ උමගේ කට (එක පික් එකක් 3 mb එකයි ඔක්කොම දැම්මෙ නැත්තේ)
    මෙ උමගෙ වලගම්බා රජු හැංගිලා හිටියාලු මචන්
    dsc9444.jpg