මාපියන්ගේ රැුකවරණයේ ඉන්න ඕනෙ ළමුන් මිලියන 154කට අධික සංඛ්‍යාවක් ළමා කම්කරුවන් ලෙස සේවය කරනව කියලයි යුනිසෙෆ් සංවිධානය කියන්නෙ. බලන්න මේ මල් වගේ දරුවන්ගේ මුහුණු දිහා..