මාම සීනියර් උනා බොලව්

goest

Well-known member
  • Sep 2, 2010
    1,365
    244
    63
    46
    මිනුවන්ගොඩ
    මාම ලියන එව්ව කියවල හොඳ කියන වගේම බැනල එවන උදවියටත්

    බොහෝම ස්තුති වේවා...!!!!!
    සැමඳා එළකිරි බැබලේවා...!!!!!
    එළකිරි කොල්ලො කෙල්ලන්ට සදා ජය වේවා...!!!!!

    2332061049_95c2707eaf.jpg



    සීනියර් මාම:dull::dull::dull:

    සීනියර් කිව්වෙ???????
    මාමට සීනිද?:lol::lol::lol:
     
    Nov 7, 2010
    130
    83
    0

    මමේ සයිමගෙ කොල්ල එක්ක පැනල ගියේ ලොකු දුව නේද පොඩි දුව කෝ මමේ



    මගෙ පොඩි දුව උබේ මාතවනෙ.. බොලං...  අපේ පවුල් වල ප්‍රශ්න මෙතන කියන්න එපා කොලුවො...  මම නං නහින දෙහින කාලෙ, උබ තව පොඩි එකා,  නිකං නෝන්ඩි නොවී ඉදිං...
     

    numeric

    Member
    Jun 7, 2010
    1,467
    602
    0
    2332061049_95c2707eaf.jpg



    අය්යෝ,මාමටත් නහින දෙහින කාලෙ,නිකන් ඉන්න බෑනේ..!
    දැක්කමනම් හිතෙන්නෙ සීනියර් වෙලා ගොඩක් කල් වගේ..!








     
    Last edited: