මාමට වැඩිය කොට උනාම අවුල්ද?

Galvatron

Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    මගෙ යාලුවෙක් ඉන්නව ඌ 5‘3යි. ඌ කැමැත්තෙන් ඉන්න කෙල්ල්ලත් 5යි තුනයි. වැඩේ කියන්නෙ ඒකිගෙ ඉස්කොලෙ යන 11වසරෙ නන්ගි ඉන්නවා 5‘4ක් වගේ මාමා 5‘8 වගේ. මූට උස ප්රශ්නයක්වෙයිද?
     
    AnuradhaRa

    Well-known member
  • අඩේ උඹට අසනීපයක් තියෙනව කියල බොරුවක් කලානං ඒක හරිම වැරදියි බං
    මං උඹ අහන ප්‍රශ්නවලට කොච්චරනං රිප්ලයි දාල තියෙනවද :(
    එහෙම කළාම ඇත්තටම අවුලෙන් ඉන්න අය ගැනවත් විස්වාසයක් නැතුව යනවනෙ අපට
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    දිග කෝමද?
    danne na
    yaluwa kiyanne ubata neda?
    na
    කළු කැත කොට ෆේල් පොන්නයෙක්නේ මූ 🤣🤣
    උබ ඇවිදින විදියට මිනිස්සු තාම හිනාවෙනවද බන්?
    අඩේ උඹට අසනීපයක් තියෙනව කියල බොරුවක් කලානං ඒක හරිම වැරදියි බං
    මං උඹ අහන ප්‍රශ්නවලට කොච්චරනං රිප්ලයි දාල තියෙනවද :(
    එහෙම කළාම ඇත්තටම අවුලෙන් ඉන්න අය ගැනවත් විස්වාසයක් නැතුව යනවනෙ අපට
    thota mokadame ekaparama une huttiye
    Kellatai utai awlk nattan anit un kohoma hitiyat mkda bn
    eka atta
     
    • Dislike
    Reactions: AnuradhaRa

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,124
    13,798
    113
    පෘථිවිය
    මගෙ යාලුවෙක් ඉන්නව ඌ 5‘3යි. ඌ කැමැත්තෙන් ඉන්න කෙල්ල්ලත් 5යි තුනයි. වැඩේ කියන්නෙ ඒකිගෙ ඉස්කොලෙ යන 11වසරෙ නන්ගි ඉන්නවා 5‘4ක් වගේ මාමා 5‘8 වගේ. මූට උස ප්රශ්නයක්වෙයිද?
    මාමා? දිගයි නේද
    5'3' එකට 5'8'
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    මාමවද යකෝ බදින්නෙ. උස එකා තමයි අරින එකා. කොට එකා නැමෙන එකා..