මාමට වැඩිය කොට උනාම අවුල්ද?

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,379
    41,367
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මගෙ යාලුවෙක් ඉන්නව ඌ 5‘3යි. ඌ කැමැත්තෙන් ඉන්න කෙල්ල්ලත් 5යි තුනයි. වැඩේ කියන්නෙ ඒකිගෙ ඉස්කොලෙ යන 11වසරෙ නන්ගි ඉන්නවා 5‘4ක් වගේ මාමා 5‘8 වගේ. මූට උස ප්රශ්නයක්වෙයිද?
    Yaluwa niwi meh umba gena kata karanne kalu mitto :P
    Linde penahan, kochchiyata bella tiyahan. Wede lesi. Wihilu niwi.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මාමව හරි නංගිව හරි බදින්න ගියොත් ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙනවා හැබැයි. කෝකටත් මාමට නිර්නාමිකව ලියුමක්‌ දාපන් පත පොල්ගෙඩි අකුරෙන් මෙන්න මෙහෙම ලියලා.

    ගහා කොච්චර උස උනත් ඉරන්නේ බිම දාලා.