මාමණ්ඩියා කියන එක අහන්නෙ නෑ.

Chickenkottu

Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    මොකද කරන්නේ මේකට? මහ ගෑනිත් එහෙමයි. අපේ පැත්තේ නෑදෑයෝ කීපදෙනෙක්ව මම කිව්වා ආස්‍රය කරන්න එපා කෝල්ස් ගන්න එපා කිසි කොනෙක්ශන් එකක් එපා කියලා, මොකද අපේ අම්මත් ඒ ගොල්ලෝ එක්ක හිත හොද නෑ. අම්මගේ නංගිලා දෙන්නෙක්. එත් ඒ දෙන්නා එක්ක කොනෙක්ශන් තියා ගන්නවා එක එක පොඩි වැඩ කරලා දෙනවා මන් කිව්වට එපා කියලා අහන්නේ නෑ. මොකද කරන්නේ?😌
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,825
    1
    6,682

    අම්මගෙ නංගිල මහ ගෑනි එක්ක ගනුදෙනු කරාට උඹට තියන ඖල මොකද්ද

    ප්‍රෂ්නෙ හරියට පැහැදිලි නැ
     
    • Like
    Reactions: u.saradiyel

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677

    uba marry karala inne nam, ubage paduwe hitapan, loku minissu ona deyak kara gaththuwawe,
    ahaka yana dewal wlaata uba nikan pressure ganna giyahama, ubatai ube genitai thamai eka eka randu athi wenne.
     
    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    අම්මගෙ නංගිල මහ ගෑනි එක්ක ගනුදෙනු කරාට උඹට තියන ඖල මොකද්ද

    ප්‍රෂ්නෙ හරියට පැහැදිලි නැ

    uba marry karala inne nam, ubage paduwe hitapan, loku minissu ona deyak kara gaththuwawe,
    ahaka yana dewal wlaata uba nikan pressure ganna giyahama, ubatai ube genitai thamai eka eka randu athi wenne.
    Umbala dennata kiyanne.

    Ape ammage nangila megolange nadayo wenne man nisane, mama epa kiyanawnam egollo eka nawattanna ona mage mathe nam. Mama nisane connection eka enne.
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,825
    1
    6,682
    113
    Umbala dennata kiyanne.

    Ape ammage nangila megolange nadayo wenne man nisane, mama epa kiyanawnam egollo eka nawattanna ona mage mathe nam. Mama nisane connection eka enne.
    අනෙ මන්ද බන් උඹ මහ ගෑනි එක්ක ඇරියස් කියල අනිත් උන් කතා නොකර ඉන්න පොඩි උන් නෙවෙනෙ

    ඕව අල්ල ල දාල උඹට තියන වැඩක් කරගනින්
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Umbala dennata kiyanne.

    Ape ammage nangila megolange nadayo wenne man nisane, mama epa kiyanawnam egollo eka nawattanna ona mage mathe nam. Mama nisane connection eka enne.

    ne ehema be, ubage mathaya ehema hari wenna widiyak naha. othana wenne uba nikan anawashaya pressure eka ganna eka, oka ubagei genigei undestanding ekata balapanawa, ubalage bond eka adu wenawa, ehema unhama ubata thawa prashna athi wenawa, ewa balala arun athal gannawa ita passe.
     
    • Like
    Reactions: pasansnoop

    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    අනෙ මන්ද බන් උඹ මහ ගෑනි එක්ක ඇරියස් කියල අනිත් උන් කතා නොකර ඉන්න පොඩි උන් නෙවෙනෙ

    ඕව අල්ල ල දාල උඹට තියන වැඩක් කරගනින්
    Maha gaani kiwwe ape ammada gaanige amamda?
    ne ehema be, ubage mathaya ehema hari wenna widiyak naha. othana wenne uba nikan anawashaya pressure eka ganna eka, oka ubagei genigei undestanding ekata balapanawa, ubalage bond eka adu wenawa, ehema unhama ubata thawa prashna athi wenawa, ewa balala arun athal gannawa ita passe.
    Ganige maha un danaganna epai ban man epa kiwwanam un ekka katha baha nokara inna.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Ganige maha un danaganna epai ban man epa kiwwanam un ekka katha baha nokara inna.

    Ubata ehema kiyanna hethuwak naha, anika oka ubata anawashaya wedak, oken wenne ubai geni awul yana eka,
    wayasaka minissu jiwath wela iwarai, okun ona reddak kara ganna erala hitapan,

    anika uba ai ehema ehema epa kiyanne,
    anika uba balaporoththu wenna epa, uba kiyana dewal minissu pili ganna ona, follow karanna onai kiyala
     
    • Like
    Reactions: Honda.putha

    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    ගෑනිගෙ බන්
    Ganige amma ekka arrears ekak na ban. Epa kiwwama ahanna epai ban
    Ubata ehema kiyanna hethuwak naha, anika oka ubata anawashaya wedak, oken wenne ubai geni awul yana eka,
    wayasaka minissu jiwath wela iwarai, okun ona reddak kara ganna erala hitapan,

    anika uba ai ehema ehema epa kiyanne,
    anika uba balaporoththu wenna epa, uba kiyana dewal minissu pili ganna ona, follow karanna onai kiyala
    Yako mama nisane conection eka hadune, man epa kiyanawanam epa , mokatada kata keranne. Api ekka kata karanneth nane.
     
    • Like
    Reactions: Yeezus

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මෙතන ප්‍රශ්නෙ උඹ මමාස් බෝයි කෙනෙක්. අම්මා වසයි නේද? උඹ අම්මට බයයි නේද?

    දැන් උඹ බයේ ඉන්නෙ උඹගේ නැන්දම්මා පුංචිලත් එක්ක කතාබහ කරන බව අම්මට ආරංචි වෙලා වලියක් ඇද ගනී කියලා.

    එහෙම නැත්නම් උඹලගෙ මොකක් හරි රහසක් පුංචිලා නැන්දම්මගෙ කනේ තියයි කියලා.
     
    • Like
    Reactions: Yeezus

    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    මෙතන ප්‍රශ්නෙ උඹ මමාස් බෝයි කෙනෙක්. අම්මා වසයි නේද? උඹ අම්මට බයයි නේද?

    දැන් උඹ බයේ ඉන්නෙ උඹගේ නැන්දම්මා පුංචිලත් එක්ක කතාබහ කරන බව අම්මට ආරංචි වෙලා වලියක් ඇද ගනී කියලා.

    එහෙම නැත්නම් උඹලගෙ මොකක් හරි රහසක් පුංචිලා නැන්දම්මගෙ කනේ තියයි කියලා.
    Na yakoo. Amma dannawa mun punchila ekka kata keranawa kiyala. Mama mamas boy kenek nemai ban.