මොකද කරන්නේ මේකට? මහ ගෑනිත් එහෙමයි. අපේ පැත්තේ නෑදෑයෝ කීපදෙනෙක්ව මම කිව්වා ආස්රය කරන්න එපා කෝල්ස් ගන්න එපා කිසි කොනෙක්ශන් එකක් එපා කියලා, මොකද අපේ අම්මත් ඒ ගොල්ලෝ එක්ක හිත හොද නෑ. අම්මගේ නංගිලා දෙන්නෙක්. එත් ඒ දෙන්නා එක්ක කොනෙක්ශන් තියා ගන්නවා එක එක පොඩි වැඩ කරලා දෙනවා මන් කිව්වට එපා කියලා අහන්නේ නෑ. මොකද කරන්නේ?