මාමන්ඩියා කොච්චර කිව්වත් අහන්නේ නෑ බන්..

Bizzare_Art

Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    මුන් නම් හැදෙන උන් නෙමයි බන් එපා වෙලා ඉන්නේ...
    මන් උඔලට කලින් කියලා තියනවනේ මුන් වෙන පොඩි කොල්ලෙක් අරන් හදාගන්නවා කියලා.හදාගන්නවා කිව්වට මේ අහල පහල ඉන්න එකෙක්..උගෙ පවුලේ තව ලමයි 4ක් වගේ ඉන්නවා.මූව ගේන්න යන්නෙත් මාමන්ඩියා වාහනේ ගෙනිහින් බස්සන්නෙත් වාහනේ මූ සතියේ දවස් හයක් විතර ඉන්නේ මෙහෙ.. මූට තියන සැප බලපල්ලකෝ..වෙන ලමයින්ට දෙන සැප ඇයි බන් තමන්ගේ ලමයට දෙන්න බැරි..ගිය සතියේ මම අපේ අම්මව එක්කන් චැනල් කරන්න ගිය නිසා ගෑනිව ගන්න යන්න බැරිවුනා..ගෑනි ත්‍රීවීල් එකක ඇවිල්ලා තිබ්බේ..බලපන් ඉතින් මුන්ගේ තාත්තට ඇයි බැරි ගිහින් එක්කන් එන්න..වෙන උන්ට සලකනවනම් තමන්ගේ දුවව ගිහින් එක්කන් ආවනම් මොකද මේ කොරෝනා අස්සේ..
    ගෑනිත් මොකුත් කියන්නේ නෑ බන් ඔය කොල්ලා ඉන්න එකට උන් එක්ක..අපි අනන්ත්වත් රන්ඩු වෙනවා ඔය සීන් එක නිසා..සමහර දවස් වලට ඒ කොල්ලගේ අනිත් සහෝදර සහොදරියෝ එක්කන් ඇවිත් දවසෙම තියාගෙන කන්න බොන්න දීලා වාහනේම එක්කන් යන්නේ..මොනව උනත් සල්ලිනේ බන්...
    මුන් අපිට කියලා පොඩි පොඩි කෑම ජාති විතරයි දෙන්නෙත්..මන් මේ ඉල්ලනවා නෙමයි බන්..එපා වෙලා ඉන්නේ..ලගදි දවසක් කේක් එකක් හැදුවා අර කොල්ලත් හිටියා ගෙදෙර. මුන් අපිට කේක් පොඩි තීරුවක් එවනවා අයිනේ කෑල්ලක.යකෝ මුන්ට තමන්ගේ දුව කියන හැගීමවත් නෑනේ බන්..අර කේක් කෑල්ල දැක්කම මට හිතුනා...මාර දෙමව්පයෝ..
    අපේ අම්මත් ඔය කොල්ලව හදගන්න සීන් එකට කැමති නෑ බන්..අම්ම මාමන්ඩියලට පෙන්නන්නේ නෑ හැබැයි එහෙම..ඒත් දවසක් අපේ නෑගෙදරක ගියාම ඕක කතාවුනා..

    ඇත්තටම මම කැමතිත් නෑ බන්..මන් කිව්වට මුන් අහන්නෙත් නෑ.ඌව ගිහින් එක්කන් එනවා.තියාගෙන ඌට සලකනවා..ගෑනිත් කැමති ඌව තියාගෙන ඉන්නවට..මුන් ඌව අලුත් ඉස්කෝලෙකටත් දලා දුන්නා මේ අවුරුද්දේ මුල..ඒකටත් සල්ලි යන්න ඇති..මුන් මට කියන්නේ නෑ ඒවා....දැනගත්තොත් කේස් දන නිසා...

    මටනම් මේක ලොකු ප්‍රශ්නයක් මචන් කවදහරි මේකේ ඉවරයක් දකින්නවෙයිද කියලා මටනම් සැකයි..
    මන් ගෑනිට කිව්ව ආයිත් උඔලගේ අම්මලට මන් කිසිම දෙයක් කරන්නේ නෑ කියලා ඕන නම් අරූ කරලා දෙයිනේ කියලා කිව්වා.. ඔය වගේ දේවල් කියන නිසා ගෑනි මාත් එක්ක එච්ච හොද නෑ බන්..එත් බලපන්කෝ බන් මේ වෙන එකෙක් නිසා අපේ පවුලනේ බන් අවුල් වෙන්නෙ...🙄🙄🙄😐😐😐

    PS - ඔය ලමයා මාමන්ඩියාගේ නෙමයි.
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    uba maha pons kenek ban,
    pirimiyek wage kath karanna konda pana nethnam genith aran wenama palayan nidahase inna ona nam
     
    Jalthara Malli

    Well-known member
  • ahala pahala ekekda,ugema hora ekakda danne
    මේකම තමයි මාත් හිතුවේ. අහල පහල එකක් කියුවට අහල පහල එකක්ම වෙන්න බෑ. පිය සෙනහසට කවි ගී ලියවුනා මදී කියල අහලනැද්ද හොඳ තාත්තෙක් නම් එහෙමතමයි.
     
    • Haha
    Reactions: ITGuy25

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    කොරන්ඩ දෙයක් නෑ. සේරම දේපල පිට එකෙක් ඩැහැගන්නවා ආයුබෝවන්ඩ!
    ඕකත් ඉතින් එක හේතුවක් තමයි..ඒත් ඊට වඩා මට හෙන අවුල් බන්..
    ahala pahala ekekda,ugema hora ekakda danne
    නෑ නෑ බන්.මන් ගෑනි එක්කත් ඕක කියලා රන්ඩු වෙනවා වෙලාවක..
    uba maha pons kenek ban,
    pirimiyek wage kath karanna konda pana nethnam genith aran wenama palayan nidahase inna ona nam
    වෙනම යන්න ගෑනි එන්න කැමති නෑ අපරාදෙලු මේ ගේ..ගේ ගෑනිගේ..ගෑනිගේ අම්මලා ඉන්නෙ වෙනම ගෙදරක එකම ඉඩමේ..
    මේකම තමයි මාත් හිතුවේ. අහල පහල එකක් කියුවට අහල පහල එකක්ම වෙන්න බෑ. පිය සෙනහසට කවි ගී ලියවුනා මදී කියල අහලනැද්ද හොඳ තාත්තෙක් නම් එහෙමතමයි.
    නෑ බන් උගේ නෙමයි ලමයා..
    මාමන්ඩියාගේ ලමේක්වත් ද දන්නේ නෑ.:confused:
    නෑ බන්
    Kantha ha lama ekata liyumak dapan lamayek gedara tiyan apayojanaya karanawa kiyala
    හුකලා තියෙයි මූව කුදලන් ගියොත්...
    Tama iwara nane

    Ubata tiyenne loba kama

    Uba gani gatta nam mamandige payya utanne natuwa ube life eka palayan uba inne hanige gedarada ubata geyak wat nadda
    මේක බන් දෑවැද්දට හම්බ වෙච්ච එක..ඒකේ ඉන්න මොකටද බන් බය වෙන්නෙ.. නෑ බන් ගෙයක් නෑ..හදන්න හැදුවම එපා කියනවා මුන්.මේකේ ඉන්නලු..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,519
    67,866
    113
    Uba genu 1000kata witara talk karanawa neda.mokatada ohoma tanakin bande :oo:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    Kantha ha lama ekata liyumak dapan lamayek gedara tiyan apayojanaya karanawa kiyala
    :rolleyes:
    ඔය බාලවයස්කාර ලමය තියාගෙන වැඩ ගන්නවනම් ඒක වරදක් නේද
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,519
    67,866
    113
    ඕකත් ඉතින් එක හේතුවක් තමයි..ඒත් ඊට වඩා මට හෙන අවුල් බන්..

    නෑ නෑ බන්.මන් ගෑනි එක්කත් ඕක කියලා රන්ඩු වෙනවා වෙලාවක..

    වෙනම යන්න ගෑනි එන්න කැමති නෑ අපරාදෙලු මේ ගේ..ගේ ගෑනිගේ..ගෑනිගේ අම්මලා ඉන්නෙ වෙනම ගෙදරක එකම ඉඩමේ..

    නෑ බන් උගේ නෙමයි ලමයා..

    නෑ බන්

    හුකලා තියෙයි මූව කුදලන් ගියොත්...

    මේක බන් දෑවැද්දට හම්බ වෙච්ච එක..ඒකේ ඉන්න මොකටද බන් බය වෙන්නෙ.. නෑ බන් ගෙයක් නෑ..හදන්න හැදුවම එපා කියනවා මුන්.මේකේ ඉන්නලු..

    Hambuna kiyanne liyala dunnada nattan jivitha bukthiya tiyanda liayada dunne
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඉන්නෙ දුවෙක් හන්දා පුතෙකුට ආසා ඇති, ඕකග කරදඩු උස් මහත් වෙද්දි ඌ උබලටත් ලයින් දෙනවා නාකි ජොඩුව උගෙ පැත්තෙ හන්දා, උබලා පිට උන් ගානට වැටෙනවා.
    හැබැයි ඔය පකයා දේපල ටිකටත් විදලා සල්ලි ටිකටත් විදලා මාරුවෙයි, උබටයි ගෑනිටයි තමයි මාමාගෙයි, නැන්දගෙ යි ගූ හුජ්ජ අදින්න වෙන්නෙ නාකි උනාම.

    පුලුවන්නම් පුතෙක් හදපන් උබලත්.
    එතකොට හරියයි සමහර විට
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    අහක යන ලෙඩ කරේ දාගන්නේ නැතුව ඉඳින්
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,543
    1,925
    113
    මුන් නම් හැදෙන උන් නෙමයි බන් එපා වෙලා ඉන්නේ...
    මන් උඔලට කලින් කියලා තියනවනේ මුන් වෙන පොඩි කොල්ලෙක් අරන් හදාගන්නවා කියලා.හදාගන්නවා කිව්වට මේ අහල පහල ඉන්න එකෙක්..උගෙ පවුලේ තව ලමයි 4ක් වගේ ඉන්නවා.මූව ගේන්න යන්නෙත් මාමන්ඩියා වාහනේ ගෙනිහින් බස්සන්නෙත් වාහනේ මූ සතියේ දවස් හයක් විතර ඉන්නේ මෙහෙ.. මූට තියන සැප බලපල්ලකෝ..වෙන ලමයින්ට දෙන සැප ඇයි බන් තමන්ගේ ලමයට දෙන්න බැරි..ගිය සතියේ මම අපේ අම්මව එක්කන් චැනල් කරන්න ගිය නිසා ගෑනිව ගන්න යන්න බැරිවුනා..ගෑනි ත්‍රීවීල් එකක ඇවිල්ලා තිබ්බේ..බලපන් ඉතින් මුන්ගේ තාත්තට ඇයි බැරි ගිහින් එක්කන් එන්න..වෙන උන්ට සලකනවනම් තමන්ගේ දුවව ගිහින් එක්කන් ආවනම් මොකද මේ කොරෝනා අස්සේ..
    ගෑනිත් මොකුත් කියන්නේ නෑ බන් ඔය කොල්ලා ඉන්න එකට උන් එක්ක..අපි අනන්ත්වත් රන්ඩු වෙනවා ඔය සීන් එක නිසා..සමහර දවස් වලට ඒ කොල්ලගේ අනිත් සහෝදර සහොදරියෝ එක්කන් ඇවිත් දවසෙම තියාගෙන කන්න බොන්න දීලා වාහනේම එක්කන් යන්නේ..මොනව උනත් සල්ලිනේ බන්...
    මුන් අපිට කියලා පොඩි පොඩි කෑම ජාති විතරයි දෙන්නෙත්..මන් මේ ඉල්ලනවා නෙමයි බන්..එපා වෙලා ඉන්නේ..ලගදි දවසක් කේක් එකක් හැදුවා අර කොල්ලත් හිටියා ගෙදෙර. මුන් අපිට කේක් පොඩි තීරුවක් එවනවා අයිනේ කෑල්ලක.යකෝ මුන්ට තමන්ගේ දුව කියන හැගීමවත් නෑනේ බන්..අර කේක් කෑල්ල දැක්කම මට හිතුනා...මාර දෙමව්පයෝ..
    අපේ අම්මත් ඔය කොල්ලව හදගන්න සීන් එකට කැමති නෑ බන්..අම්ම මාමන්ඩියලට පෙන්නන්නේ නෑ හැබැයි එහෙම..ඒත් දවසක් අපේ නෑගෙදරක ගියාම ඕක කතාවුනා..

    ඇත්තටම මම කැමතිත් නෑ බන්..මන් කිව්වට මුන් අහන්නෙත් නෑ.ඌව ගිහින් එක්කන් එනවා.තියාගෙන ඌට සලකනවා..ගෑනිත් කැමති ඌව තියාගෙන ඉන්නවට..මුන් ඌව අලුත් ඉස්කෝලෙකටත් දලා දුන්නා මේ අවුරුද්දේ මුල..ඒකටත් සල්ලි යන්න ඇති..මුන් මට කියන්නේ නෑ ඒවා....දැනගත්තොත් කේස් දන නිසා...

    මටනම් මේක ලොකු ප්‍රශ්නයක් මචන් කවදහරි මේකේ ඉවරයක් දකින්නවෙයිද කියලා මටනම් සැකයි..
    මන් ගෑනිට කිව්ව ආයිත් උඔලගේ අම්මලට මන් කිසිම දෙයක් කරන්නේ නෑ කියලා ඕන නම් අරූ කරලා දෙයිනේ කියලා කිව්වා.. ඔය වගේ දේවල් කියන නිසා ගෑනි මාත් එක්ක එච්ච හොද නෑ බන්..එත් බලපන්කෝ බන් මේ වෙන එකෙක් නිසා අපේ පවුලනේ බන් අවුල් වෙන්නෙ...🙄🙄🙄😐😐😐

    PS - ඔය ලමයා මාමන්ඩියාගේ නෙමයි.
    Karima seen ekak hithaganna ba yakow okata mkada kiyanne kyala
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    වෙනම යන්න ගෑනි එන්න කැමති නෑ අපරාදෙලු මේ ගේ..ගේ ගෑනිගේ..ගෑනිගේ අම්මලා ඉන්නෙ වෙනම ගෙදරක එකම ඉඩමේ..

    uba danui ubage weradda point kare.

    ekama idamaka eyala wenama gedaraka innawanam ubama moko ban unge reddawal. pirimiyek wage hasiriyan kana bona dewal aduwen denawa cake eke ain side denawa kiyala hithanna tharam uba cheeththayak wela.

    anika geni ubagenam geni three wheel eke ena eka eyage kemeththa, ewata mamadigen uba help balaporoththu wenna epa.
    eyala wenama gedaraka idagena 1 lamayek berinam mulu gamema lamai genalla thiyan hitiyata uba eka hithanna epa.

    ubai geni wenama gedaraka innawanam ubalata ona widiyata hitapalla. Arunta ona widiyata un idi.

    ubage case eka case ekak newei, wth uba oka loku seen ekak karagena therumak nethi kamata

    kamathinam ubage wayasa kiyapan pls