මාමන්ඩියා කොච්චර කිව්වත් අහන්නේ නෑ බන්..

Bizzare_Art

Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    ප්‍රශ්නේ තමන්ගේ වෙනකන් හැම එකාම දෙන්නෙ පොර ටෝක් උත්තර්..උනාට පස්සෙ තේරෙයි.. උඔලවත් මගේ පැත්ත ගන්නේ නැද්ද බන්...ඇත්තටම මොනවා උනත් තමන්ගේ පැත්ත ගන්නේ වැදූ අම්මා විතරයි...🙏😥
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    ළමා හා කාන්තා එකට කෝල් එකක් දීලා කියපන්
    මෙච්චර වයසක මිනිහෙක්
    වාහනේ නම්බර් එක කියලා උන් යන පාර කියලා
    පොඩි එකෙක්ට කටට දෙනවා දැක්කා කියලා
    අනිවා මගදි අල්ලනවා
     

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    ප්‍රශ්නේ තමන්ගේ වෙනකන් හැම එකාම දෙන්නෙ පොර ටෝක් උත්තර්..උනාට පස්සෙ තේරෙයි.. උඔලවත් මගේ පැත්ත ගන්නේ නැද්ද බන්...ඇත්තටම මොනවා උනත් තමන්ගේ පැත්ත ගන්නේ වැදූ අම්මා විතරයි...🙏😥
    වැදූ අම්ම උණත් උබේ පැත්ත ගන්නව නම් තණ්හාව නිසා තමයි.😂
    මිනිහෙකුට අයිතියක් නැද්ද තමන් මහන්සි වෙලා හරි හම්බ කරපු දේපල තමන් කැමති කෙනෙකුට ලියන්න.
    ඒ මනුස්සයා දුක් වෙනවා ඇති. ළමයිනුත් නැති කැරි පොන්නයෙකුට දුව දීලා තව උගේ පදේට නටන්න?
     
    • Haha
    Reactions: Bizzare_Art

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,827
    1,511
    113
    දැන් කොහොමද ? අලුත්ම තොරතුර ?

    ද,රුවා දැන් ලොකු ඇතිනෙ
     
    • Haha
    Reactions: Satan_at_Hell