මාමයිට් ගැන නොදන්න දේවල් ටිකක්

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
LOVE it! :love:

කැමතිම විදිහ:

කර වෙච්චි නැති පාන් වගේ රෝස් පාන් 2ක් අතරට හරි,
පාන් පෙති 2ක් මැද්දට
මාමයිට් ගාලා,
ළුනු ටිකක්, නයි මිරිස් පොඩියට කපලා උඩට දාපු bull's eye egg එකක් දාලා. :love:

මේ වගේ... තව චීස් පෙති, ලුණු පෙති වගේ ගොඩක් දේවල් add කර ගන්න තියෙන්නේ!


egg+sandwich.JPG

ඒකට නම් කෙලත් ගිලුනා...:dull::dull:
 

General-Manager

Junior member
  • May 16, 2017
    524
    22
    18
    mamath asai chicken with marmite patta bolaw.....:love::love:

    me eka nemai case eka puuso ai marmite welata hena peretha??:dull::dull:man dakka zoo ekaka koti wagekuth marmite tikak gaapu kolayak kanawa..:oo::oo: