LOVE it!
කැමතිම විදිහ:
කර වෙච්චි නැති පාන් වගේ රෝස් පාන් 2ක් අතරට හරි,
පාන් පෙති 2ක් මැද්දට
මාමයිට් ගාලා,
ළුනු ටිකක්, නයි මිරිස් පොඩියට කපලා උඩට දාපු bull's eye egg එකක් දාලා.
මේ වගේ... තව චීස් පෙති, ලුණු පෙති වගේ ගොඩක් දේවල් add කර ගන්න තියෙන්නේ!
![]()





man dakka zoo ekaka koti wagekuth marmite tikak gaapu kolayak kanawa..

mamath asai chicken with marmite patta bolaw.....
me eka nemai case eka puuso ai marmite welata hena peretha??man dakka zoo ekaka koti wagekuth marmite tikak gaapu kolayak kanawa..
