මාමියගියොත්මාකළකී දෑ ආදර්ශයක් කර ගන්න..- චන්ද‍්‍රිකා

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,046
    1,557
    113
    තමන්ට දැන් වයස අවුරුදු 76ක් බවත් තමන් මිය ගිය දිනෙක තමන් කළ කී දෑ අනාගත පරපුර ආදර්ශයක් කර ගනීනම් තම සතුට එපමණ බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි.

    තම උපන් දිනය වෙනුවෙන් සුබ පතන ලද සියලුම දෙනාට ස්තූතිය පළ කරමින් තම සමාජ ජාල ගිණුමේ ඇය විසින් තබන ලද සටහන මේ බව සඳහන් වෙයි.

    ”මට දැන් අවුරුදු හැත්තෑ හයක්. මීට අවුරුදු හැත්තෑ හයකට කලින් මම මේ ලෝකයට ආවේ තනියම. හිස් අතින්. මම විතරක් නෙවෙයි අපි කවුරුත් එහෙමයි. කවදහරි යන්නෙත් තනියම. හිස් අතින්. එහෙත් අපි ආපහු මේ ලෝකෙන් යන දවසට තව එක දෙයක් අරගෙන යනවා. ඒ තමයි අපේ ජීවිත කාලය පුරා අපි කල කී දෑ අනුව ඉතිරි වූ හොද නම හෝ නරක නම.

    මේ යතාර්ථයක මම කුඩා කාලේ ඉදන්ම තේරුම් ගත්තා. මේ ජීවිත කාලයේදී අපේ ජීවිත ආලෝකමත් කරගැනීමට මෙන්ම මේ ලෝකය වඩා හොද තත්වයට පත්කිරීමටත් අපි බැදී සිටිනවා. මම මගේ ජීවිත කාලය පුරා උත්සාහ කලේ ඒ යුතුකම හැකි උපරිමයෙන් ඉටු කරන්න. මගේ ජීවිත කාලයේදී මම මේ රට වෙනුවෙන්, මේ රටේ ජනතාව වෙනුවෙන්, වගේ ම ලෝකය වෙනුවෙන් යමක් කලා නම් ඒ සියල්ලක්ම කළේ මේ ලෝකය වඩා හොද තැනක් කරන්න.

    කවදා හරි මා මිය ගිය දවසක මා කළ කී දෑ අනාගත පරපුරට ආදර්ශයක් කරගත හැකිනම් මගේ සතුට එපමණයි.

    උපන් දින සුබ පැතුම් පිරි නැමූ සැමට ස්තූතියි !”
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,367
    13,269
    113
    33
    ෆින්ලන්ඩ්
    මොකා , මොනව කිව්වත් අදටත් බහුතරයක් තියෙන්නේ ඔය ගෑනිගේ කාලේ ගෙනපු වෙප්පන්. අනිත් එවුන් වගේ secand හැන්ඩ් නෙමේ. ගෙනාව ගොඩක් ඒව බ්‍රෑන්ඩ් නිව්.

    මෙයාව කෑවේ මෙයාගෙ වටේම හිටිය අයයි, මෙයාගෙ බීමත් කමයි.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,204
    34,819
    113
    මොකා , මොනව කිව්වත් අදටත් බහුතරයක් තියෙන්නේ ඔය ගෑනිගේ කාලේ ගෙනපු වෙප්පන්. අනිත් එවුන් වගේ secand හැන්ඩ් නෙමේ. ගෙනාව ගොඩක් ඒව බ්‍රෑන්ඩ් නිව්.

    මෙයාව කෑවේ මෙයාගෙ වටේම හිටිය අයයි, මෙයාගෙ බීමත් කමයි.
    බලාගෙන ගියාම හැමොවම කලා තියෙන්නේ වටේ හිටපු උන්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    පව් ඉතින්, මොනා උනත් රනිලට වඩා නම් කොන්දක් තිබ්බ.. රනිලල සජිත්ල කොටියට බයේ උගෙ පු& ලෙවකෑවට චන්දිකා කවදාවත් කොටියට බය උනේ නැ..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,621
    113
    මොකා , මොනව කිව්වත් අදටත් බහුතරයක් තියෙන්නේ ඔය ගෑනිගේ කාලේ ගෙනපු වෙප්පන්. අනිත් එවුන් වගේ secand හැන්ඩ් නෙමේ. ගෙනාව ගොඩක් ඒව බ්‍රෑන්ඩ් නිව්.

    මෙයාව කෑවේ මෙයාගෙ වටේම හිටිය අයයි, මෙයාගෙ බීමත් කමයි.
    රට පාලනය කරන්නෙ බබ්බුනෙ යකෝ බලන් ගියාම
     
    • Haha
    Reactions: hasithayad

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,788
    5,775
    113
    කොහෙන් හිනා වෙන්නද මේවාට? එකෙක් කියනවා මෙයා ගෙනාවේ බෑන්ඩ්නාව් වෙපන් ලු. කෆීර් පොඩක්ටෂනුත් නතර වෙලා තිබ්බේ. මිග් 23 නම් බ්‍රෑන්ඩ් නිව්ම ගෙනාවා. නිෂ්පාදිත වර්ෂය මගේ හිතේ 1980 ද කොහෙද? නේවි ඒකට brend new කියලා නැවක් ගත්තේ සිදු රළ. ටැංකි ටික නම් පට්ටම අළුත් t 54 ඇවිල්ලා නිෂ්පාදන වර්ෂය 1999 මගේ හිතේ. රටේ තිබ්බ වැදගත්ම දේවල් විකුනලා ගියපු එක තමා මේ අම්මණ්ඩි කලේ වෙන මඟුලක් නම් නැහැ. නොරොච්චෝලේ හදාගන්න බැරුව හිටපු ගෑනිනේ. තව කටුනායක අධිවේගෙට ජපානයෙන් ගත්ත ණයක් එහෙන් පිටින් අතුරුදහන් කළාලු ඒ කාලේ.ඒවා තමා ආදර්ශයට ගන්න තියෙන්නේ.
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,467
    1,423
    113
    When in power wasted much time being late and keeping officials waiting till she got over from hangover. She let her relative Anurudda Ratwatta destroy the CEB and amass wealth.
     

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    මේයාගෙන් ලමා පරපුරට ගන්න තියන ලොකුම අදර්ශය තමයි වෙලාවට වැඩ කරන ගතිය 😆😆😆😆😆😆
     
    • Haha
    Reactions: S.GUNE

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,675
    13,424
    113
    චෞර රැජිණ..

    හැම රජකෙනක්ම ඇතුලේ චෞර චරිතයක් තිබ්බා
    මංගලගේ මරනෙත් එක්ක මතක් උනේ
    සුදු නෙළුම , පොතයි ගඩොලයි වගේ වැඩසහටන් වලින් ජාතිවාදයට විරුද්ධව හිටපු ජනාධිපති කෙනෙක්
    බණ්ඩාරනායක තාත්තා ජාතිවාදය වැපුරුවට විජය නිසා වෙන්න ඇති චන්ද්‍රිකා ඒ අස්වනු නෙලන්න ආවේ නෑ

    මැරුණට පස්සේ කියල වැඩක් නැති නිසා දැන් කිව්වේ, චන්ද්‍රිකා මඩම් එළකිරියේ ඉන්නවනම් මේක දකියි
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,077
    54,744
    113
    Colombo
    පව් ඉතින්, මොනා උනත් රනිලට වඩා නම් කොන්දක් තිබ්බ.. රනිලල සජිත්ල කොටියට බයේ උගෙ පු& ලෙවකෑවට චන්දිකා කවදාවත් කොටියට බය උනේ නැ..

    gupiyo kiyanawa meya kotinta kiyala bomba gahagatta kiyala :angry: