මායාදුන්නේ මහතා පාර්ලිමේන්තුවේදී කළ විශ&

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එතුමා ඉල්ලා අස්වුනු එක නං ජනතාවට පාඩුයි බං.....
    අනෙ මංදා ඔය මනුස්සයා වගේ අයත් යනව නං මේ පාර්ලිමේන්තුවෙනුත් වැඩක් නෑ.......

    එතුමා යන්නේ ජනතාව ගේ ඡන්ද ප්‍රකාශයේ තියන යටි අර්ථය ගැන කළකිරීමෙන්......
    කියල වැඩක නෑ බං!
    ෂිට්!
     

    waligamaya

    Well-known member
  • එතුමා ඉල්ලා අස්වුනු එක නං ජනතාවට පාඩුයි බං.....
    අනෙ මංදා ඔය මනුස්සයා වගේ අයත් යනව නං මේ පාර්ලිමේන්තුවෙනුත් වැඩක් නෑ.......

    එතුමා යන්නේ ජනතාව ගේ ඡන්ද ප්‍රකාශයේ තියන යටි අර්ථය ගැන කළකිරීමෙන්......
    කියල වැඩක නෑ බං!
    ෂිට්!

    මිනිස්සුන් ගේ තිරනර එකනේ. මොනවා කරන්නද. මගේ එකම පැතුම ඊලග ආත්මයේ මනුස්සගේ වෙන්න පින් තිබුනොත් මේවගේ රටකනම් උපදින එපා කියන එක තමයි. :(:(:(
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කතාව අහද්දී ඇහැට කදුළු අවා. එතුමත් බොහොම කලකිරීමෙන් කතා කලේ.
    කළකිරෙන්නේ නැද්ද...
    කළකිරෙන්නේ නැද්ද....??
    මිනිස්සු මේ රට පාලනය කරන්න අදාල නීති හදන්න කාවද යවල තියෙන්නේ...
    හොරු, කාළකන්නි, තමන් ගේ බඩ වෙනුවෙන් ඕන ම ජරාවක් කරන හාල්පාරුවෝ...
    ඔය මඩ ගොහොරුවේ සරත් මායාදුන්නේ සර් වගේ අය කොහොමද බං ලැගල ඉන්නේ...

    මේ රටේ සබුද්ධික ඡන්ද දායකයන් තූ නොදකිං කියල තමා කියන්න වෙන්නේ......:dull::dull::dull:
     

    waligamaya

    Well-known member
  • කළකිරෙන්නේ නැද්ද...
    කළකිරෙන්නේ නැද්ද....??
    මිනිස්සු මේ රට පාලනය කරන්න අදාල නීති හදන්න කාවද යවල තියෙන්නේ...
    හොරු, කාළකන්නි, තමන් ගේ බඩ වෙනුවෙන් ඕන ම ජරාවක් කරන හාල්පාරුවෝ...
    ඔය මඩ ගොහොරුවේ සරත් මායාදුන්නේ සර් වගේ අය කොහොමද බං ලැගල ඉන්නේ...

    මේ රටේ සබුද්ධික ඡන්ද දායකයන් තූ නොදකිං කියල තමා කියන්න වෙන්නේ......:dull::dull::dull:
    උන්ට හොදනම් මොනවා කරන්නද. අපි අපේ දෙයක් කරන් මේ නරාවලෙන් ගැන දවස ඉක්මන් කරගන එක තමයි දැන් තියෙන්නේ.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ජෙවිපෙ වගේ පක්ෂයකත් මේ මිනිස්සුන්ට රැදෙන්න වරම් නැද්ද?
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    උබ කතාව සම්පුර්ණයෙන් ඇහුවද? කියන එක තේරුනාද?
    :rofl::rofl::rofl:
    වැඩක් නැ බන්....ඇත්ත මොකක්ද කියල බුද්ධිමත් මිනිසුසු දන්නවා..
     
    Last edited:

    Paththara_malli

    Well-known member
  • Feb 24, 2008
    1,194
    46
    48
    Final Say People of Sri lanka not Want corruption free government or equal opportunities Jvp taking

    That's bitter truth:yes::yes:
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,981
    113
    සිරිකොත
    08වන පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය සඳහා මීට සුළුමොහොතකට පෙර ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතාව පත් වූ බව වාර්තා වේ. පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය දෙමළ ජාතික සන්ධානයට හිමි වූ අතර විපකෂයෙන් ඊලඟට වැඩිම මන්ත්‍රී ධුර සංඛාව හිමි පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණට වපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය හිමි විය යුතු යැයි ජවිපෙ විසින් කළ ඉල්ලීමටක අනුව මෙම ධුරය ජවිපෙට හිමි වී තිබේ.:love:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    පක්ශෙන් ලියල දුන්නු අදොනව මහින්ද පැරදුනහමත්,ඡන්දය නොදුන්න මිනිස්සුන්ට බැන්න
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මහින්ද පැරදුනහම ඡන්දය නොදුන් මිනිස්සුන්ට බැන්න වගේ ජප්පොත් වයසක මැන්ටල් දම්මල
    තමන්ටම කියා විපක්ශයක් කියන විකාර මතවාදය ප්‍රතික්ශේප කරපු මිනිස්සුන්ට බනිනවා.
     
    Last edited:

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    2015 සැප්තැම්බර් 13 ඉරිදා සත්හඩ පත්තරය බලන්න. ඒතුමා පත්තරේට කරපු සාච්ඡාවක් තියෙනවා.