මාරක_පන්දුවක්

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    :shocked::(සුපිරි පිතිකරු ෆිල් හියුස් අවසන් ගමන් යැවූ පන්දුවම තවත් ක්‍රීඩකයෙකුට මරණයේ සේයා පෙන්වයි

    KwZyhod.png


    මෙන්බන් නුවර පැවති තරගයක් අතරතුර ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක ෂෝන් ඇබට්ගේ පන්දුවක් පිතිකරුවෙකුගේ හිසේ වැදීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

    මෙම අනතුරට මුහුණදී තිබුණේ වික්ටෝරියා ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරන විල් පිකොව්ස්කියි.කෙටි පන්දුවක් නිදැල්ලේ යාමට සැලැස්වීමේදී ඔහු මෙම අනතුරට මුහුණදී තිබුණා.

    කෙසේ වෙතත් ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.පන්දුව ඔහුගේ හිසේ වැදීමෙන් පසුව ෂෝන් ඇබට් කඳුලු සැලූ බවද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වුණා.

    මීට පෙර අවස්ථාවකදීද පිකොව්ස්කිගේ හිසේ පන්දුවක් වැදී ඇති අතර එයින් ඔහුගේ මොලයටද දැඩි බලපෑම් එල්ලවී තිබුණා.

    වසර තුනකට ඉහතදී ෂෝන් ඇබට්ගේ මෙවැනිම පන්දුවක් ඔස්ට්‍රේලියානු සුපිරි පිතිකරුවෙකු වන ෆිල් හියුස්ගේ හිසේ වැදීමෙන් ඔහු අවාසනාවන්ත ලෙස ජීවිත ගමනින් සමුගත්තා.


    93ApuEI.jpg


    k5RJJ4V.jpg


    W4eDbxt.jpg


    BGo4GM1.jpg




    ------------

    Source