මාරම මාරම මාරම සතුටුයි
තරහ වෙන්න එපා මචන්ලා මෙහම දැම්මට හිතේ තියන සන්තෝසෙට දැම්මේ
මේක ඉතින් මගේ පලවෙනි අත්දැකීම නොවැ
අදනම් මාරම සතුටු දවසක් මචන්ලා කියාගන්න වචන නැ අපි ඉතින් වලි දාගන්නෙයි දුක බෙදා ගන්නෙයි සැප බෙදාගන්නෙයි මේ එළකිරියේ නැතිව වෙන කොහෙද ඉතින්.
මේ වගේ දෙයක් කිරියේ කිව්වේ නැත්තම් වෙන කොහේ කියන්නද ඇ?
හරි හරි වැඩිය අගේ කොරන්නේ නැතුව කාරනේ කියන්නංකො හැබැයි ඉතින් මේ වගේ දෙයක් අගේ කොරන්නේ නැතුව වෙන මොනවා අගේ කරන්නද ඔන්න එහනම් කිව්වා මම දැන් ඉතින් තාත්ත කෙනෙක් නොවැ සති 19 ක චුටිම චුටි දු පැටික්කියක්ගේ
...............

...............හෝව් හෝව් බනින්න එපා දැන්ද යකෝ කියන්නේ කියල තාම මේ රෝස මල අපේ නෝන හාමිනේගේ
බඩ ඇතුලේ මේක පොඩ්ඩක් කියන්න පරක්කු කලේ අද තමයි scan එකට දින දීල තිබුනේ ඉතින් අද තමයි මගේ මැණිකව මුලින්ම දැක්කේ. බුදු සරණින් චුටි පැටික්කි සැපෙන් සනීපෙන් ඉන්නව කියල දොස්තර නෝන කිව්වා.
ඔන්න යටින් දැම්ම මම අපේ රෝසමලව දැක්ක විදිය ඕක හැබයි ජාලෙන් ගත්තේ
හැබයි ඉතින් මම දැක්කේ හරියටම ඔකේ තියන විදියටම තමා.
බඩ ඇතුලේ මේක පොඩ්ඩක් කියන්න පරක්කු කලේ අද තමයි scan එකට දින දීල තිබුනේ ඉතින් අද තමයි මගේ මැණිකව මුලින්ම දැක්කේ. බුදු සරණින් චුටි පැටික්කි සැපෙන් සනීපෙන් ඉන්නව කියල දොස්තර නෝන කිව්වා.
ඔන්න යටින් දැම්ම මම අපේ රෝසමලව දැක්ක විදිය ඕක හැබයි ජාලෙන් ගත්තේ හැබයි ඉතින් මම දැක්කේ හරියටම ඔකේ තියන විදියටම තමා.

Last edited: