මාරම මාරම මාරම සතුටුයි

S.L.F.B.I

Well-known member
  • Dec 2, 2011
    940
    328
    63
    බුදුන්ගේ දේශය
    දැන් ඉතින් සෙල්ලම් කරන්න බෑ පුතෝ
    පැටියගේ අනාගතේ ගැන දැන්ම ඉදන් හිතන්න වෙනවා
    කිසි අඩුපාඩුවක් නැතිව එයාට ඉහලට යන්න දැන්ම ඉදන් උඔ අනාගතේ සැලසුම් කරපන්

    අම්මටයි පැටියටයි දෙන්නටම දළදා සමිදු සරණයි......!!!!

    අනිවා මචං දැන් ලොකු වගකීමක් තියෙන්නේ
    මගේ උපරිමයෙන්ම මම ඒ වගකීම ඉෂ්ට කරනවා.තෑන්ක් මචං
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    Congraaaaaaatz... හැමෝටම තෙරුවන් සරණයි... ඒත් මේ ත්‍රෙඩ් එක දාපු එක නම් අනුමත කරන්නෙ නෑ...
     

    S.L.F.B.I

    Well-known member
  • Dec 2, 2011
    940
    328
    63
    බුදුන්ගේ දේශය

    එකෙන්ම සුභ පතනවා සහෝ...:cool::yes:
    උඹලා තුන් දෙනාටම තෙරුවන් සරණයි....:)

    wasanawantha daruwek labenna kiyala prarthana karanawa yaluwa.

    Congraaaaaaatz... හැමෝටම තෙරුවන් සරණයි... ඒත් මේ ත්‍රෙඩ් එක දාපු එක නම් අනුමත කරන්නෙ නෑ...

    Congratz bro...


    තෑන්ක් මචංල
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    ඇයි බන් ඒ
    මට අත්දෑකීම් නම් නෑ.. ඒත් මම අර බලු පැටිය ගැන දාපු ත්‍රෙඩ් එකේදි පවා කීප දෙනෙක් කිව්ව ඔහොම දාන්න එපා කියල. තව අය කිව්ව බල්ල ගැන උනත් ඇත්ත විස්තර දැන්ම කියන්න එපා කියල... ඉතුරු ටික PM කලා.. :sorry:
     

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    සුබ ආරන්චියක් මචන්, අපි හැමෝටම. මේ මචන් මාත් මේ දවස් ටිකකින් බදින්ඩ යන්නේ...
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ජීවිතේ පිරිමියෙක් ලබන ලොකුම සතුටක් සහෝ මේ:D

    හදවතින්ම සුභ පතනවා.
    :love::love::love:
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    සුභ පැතුම් මචං
    මම දන්නවා ඔය හැගීම කොයි වගේද කියලා.මම ජීවිතේ වැඩියෙන්ම සතුටු උනේ 2005.12.05 වැනිදා මගේ ලොකු දුව ඉපදිච්ච දවසේ. ඒ හැගීම විස්තර කරන්න අමාරුයි. දැන් එයාට අවු.7ක් ඉවරයි. අද ඊයේ වගේ. හුගක් ගති ගුණ මගේ වගේමයි වස කම්මැලියා. අයෙත් මමසුභ පතනවා උඹට තුනුරුවන්ගේ පිහිටෙන් ලස්සන කෙලි පැටික්කියක් ලැබෙන්න කියලා