මාරම මාරම මාරම සතුටුයි

Baba_At

Member
Mar 18, 2011
122
4
0
මගෙන් උණුසුම් සුබපැතුම් ඔයා තාත්තා කෙනෙක් උනාට. ඔය පුංචි කෙලි පැටික්කි නිරොගී ලස්සන කෙලි පටික්කියෙක් වේවා!
 

miniya

Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    සුබ පැතුම් අයියටයි, ඔයාගේ බිරිදටයි . ලස්සනම ලස්සන පුංචි දු සිගිත්තෙක් ලැබෙන්න පාර්ථනා කරනවා ..
     

    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    බුදුසරණයි !
    නිදුක් නිරෝගී වාසනාවන්ත දරුවෙක් ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා
     

    lalin rulz

    Member
    Sep 16, 2012
    1,054
    230
    0
    Gampaha
    නිදුක් නිරෝගී වාසනාවන්ත දරුවෙක් ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා congratzzzzzzz good luck,,,,,,chuuti patikkita namak tibbata passe apita namath ekka photo tikakuth dapan aniwa apita balaganda chuuti patikkiwa,,,,onna magen ayeth wishhhhh
     

    Cj live22

    Well-known member
  • Dec 9, 2011
    1,432
    434
    83
    වාසනාවන්ත දරුවෙක් ලැබෙන්න ප්‍රර්ථනා කරනවා!!!!!!!