මාරම මාරම මාරම සතුටුයි

smad

Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    පුංචි කෙලි පැටික්කිය සියලු දෙවියන්වහන්සේලාගේම පිහිට ලැබෙන්ඩ ඕනා...
     

    Lacky Shan

    Member
    Sep 15, 2012
    1,607
    169
    0
    Negombo
    නිදුක් නිරෝගී වාසනාවන්ත දරුවෙක් ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා ..


     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :)
    පළමුවෙන් ම මගේ සුබ පැතුම්........
    පළමුවෙන් ම දියණියක් ලැබීම වාසනාවක් බවයි මගේ පෞද්ගලික විශ්වාසය.
    ඔබ කරන කියන දෙය මම බලා සිටිමි...ඔබ වැනි රට ගැන කැක්කුමක් ඇති කෙනෙක් ගේ දියණිකව ඉපදීම ඇය ලබන වාසනාවකි.
     

    Java00

    Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    ado niyamai machan. wasanawantha punchi patikkiyek labei ubata.
    baya wenna epa poddakwath. ipadila tika kalayak giyata passe apitath patiyage 4to ekak balanna dapan ehenan hode..
    budusaranai machan.!!
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    උනුසුම් සුබපැතුම් මචන් පැටියට තෙරුවන් සරනයි .
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    දුවකගෙ අප්පච්චි කෙනෙක් ගෙන්

    තෙරුවන් සරණයි මචං. සතුට අපි සමග බෙදාගත්තට ස්තුතියි.:D:D:D
    සියළු පැතුම් ඒ ආකාරයෙන්ම මල් ඵල ගැන්වේවා:yes::yes::yes:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මටත් ඕක දැනිලා තියෙනවා ...ඒ එන හැඟීම වචන වලින් කියන්න බැහැ කියලත් දන්නවා...සුභ පැතුම් සහෝ....බුදුසරණයි තුන් දෙනාටම...:yes:
     

    Sniff

    Active member
  • Jul 28, 2011
    508
    52
    28
    Sniff's world
    මටත් ඕක දැනිලා තියෙනවා ...ඒ එන හැඟීම වචන වලින් කියන්න බැහැ කියලත් දන්නවා...සුභ පැතුම් සහෝ....බුදුසරණයි තුන් දෙනාටම...:yes:

    :yes::yes: :love::love:
     

    magadia

    Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    බුදු සරණින් චුටි පැටික්කි

    නිදුක් නිරෝගී වාසනාවන්ත දරුවෙක් ලැබෙන්න