මාරම මිනිස්සු තමයි ...

cool_dodam

Active member
  • Oct 29, 2016
    254
    156
    43
    කලිනුත් මගේ life ස්ටොරිය දාල තියෙනවා එළකිරියේ ..රණ්ඩු වෙලා බැරිම තැන wife ට බම්බු ගහගන්න කියලා මම පැත්තකට උනා ..ළමයයි wife ඉන්නේ එයාලගේ අම්මගේ ගෙදර ..ළමයා උනත් කැමැති මම ගාවට එන්න ..හැබැයි ඒකට උන්ගේ ගෙදර උන් ඉඩ දෙන්නේ නැහැ ..මුන් මට පැත්තකට වෙලාවත් ඉන්න දෙන්නේ නැහැ බන් ...wife & එයාගේ අම්මා අපේ නෑදෑයින්ට මගේ යාළුවන්ට කතා කරලා මගේ වැරදි කියනවා ..වෙච්ච දේවල් කියනවා විතරක් නෙවෙයි බොරු හද හද කියන්නේ ..අපිත් එක්ක හිත හොද නැති නෑදෑයින්ට තමයි call කරලා බොරු වපුරන්නේ ..උනිත් අතින් දාලා ගම වටේම කියනවා ..මුන් නම් මාරම මිනිස්සු බන්..silent එකේ පැත්තකට වෙලාවත් ඉන්න දෙන්නේ නැහැ ...
     
    • Sad
    Reactions: techhelpme

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,973
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මුලින්ම උඹ තනියෙම ගිහින් විස්තරේ කියපන්. ඊට පස්සේ දොස්තරගේ උපදෙස් අනුව අනික් අය ඕනි නම් එක්කන් යමන්.
    ඔය වගේ ප්‍රශ්න තනියෙම විඳවන එක තේරුමක් නෑ
     
    • Like
    Reactions: siri_ayya

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    වයිෆ්ටත් එලකිරි account එකක් හදලා දියන්කෝ බන්. එක පාර්ශවයකින් විතරක් නඩු අහලා විනිශ්චයක් දෙන්ඩ බෑනේ අපිට