මාරම ලස්සනයි....

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    මූරියා දූපත සලකන්නේ ලොව තිබෙන තෙවනියට අලංකාර දූපත ලෙසයි. පැසිෆික් සාගරයේ පොලිනීසියානු දූපත් සමුදායෙන් එකක් වන මෙම දූපතේ දර්ශනයන් මනස්කාන්තයි.
    ලංකාවෙත් සුන්දර තැන් ඕන තරං. ඒත් අපේ හැත්ත යන යන තැන බෝතල්, ප්ලාස්ටික්, කුණු දාලා වනසන එකනේ වැඩේ.

    12193515_1650491828525494_6464247837956599622_n.jpg


    12191085_1650491851858825_4889675812021533812_n.jpg


    12208423_1650491865192157_3448985884256599839_n.jpg


    11193213_1650491881858822_4692372292193678303_n.jpg


    12065926_1650491941858816_6998008308295039522_n.jpg


    12191588_1650491968525480_5892931157666232975_n.jpg


    12187662_1650491985192145_54736283820121760_n.jpg


    12187729_1650492018525475_6063672300634040808_n.jpg




     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    කිව්වත් වගේ අපේ අය ලස්සන තැනකට ගියොත් ඊට පස්සෙ එන අයට ඒ ලස්සන ඉතිරි කරන්නෙම නෑ...:no:
    හොඳම දේ අපිවත් එහෙම නොවී ඉන්න එක...:yes:
    +Rep
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    කිව්වත් වගේ අපේ අය ලස්සන තැනකට ගියොත් ඊට පස්සෙ එන අයට ඒ ලස්සන ඉතිරි කරන්නෙම නෑ...:no:
    හොඳම දේ අපිවත් එහෙම නොවී ඉන්න එක...:yes:
    +Rep

    ඔව් මචං. මම සාමන්‍යෙයන් සෑහෙන්න ඇවිදින එකෙක්. කොහෙ හරි ලස්සන තැනකට ගියොත් එතන කාල තියෙන්නේ. බියර් කෑන්, කඩදාසි, බත් පැකට් වල ලන්ච් ශීට්, සිගරට් පැකට්. අරක්කු බෝතල් ගල් වල ගහල බිඳලා දාලා.. මොන කාලකණ්නි ටිකක්ද මංදා ඉන්නේ.
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    කමෙන්ට් කරපු රෙප් දාපු ඔක්කොටම ගොඩක් ස්තුතියි.
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :lol::lol::lol::lol::yes::yes::yes:
    කිව්වත් වගේ අපේ අය ලස්සන තැනකට ගියොත් ඊට පස්සෙ එන අයට ඒ ලස්සන ඉතිරි කරන්නෙම නෑ...:no:
    හොඳම දේ අපිවත් එහෙම නොවී ඉන්න එක...:yes:
    +Rep
     
    • Like
    Reactions: a2mdb