මාරයි බං

chootyputha1

Well-known member
  • පිස්සුද එන්න බැ

    පුලුවං බං, ඒක කරන්න ඕන උබල අපි එක්කහු වෙලා, බලපං facebook වලයි youtube වලයි එක එක කාලෙට trend කියා ගත්ත ඒවා අපේ අය කරන්නැද්ද, ඉස්සරට වඩා තරුණ පරපුරට යම් මතයක් ගෙනියන්න තියෙන ඉඩකඩ වැඩිවෙලා social media හරහා, අපි බස් ticket එකක් ගත්තොත් ඒක ඉවරවෙලා කොලේ පාරට විසික් කරනව, කීයෙන් කීදෙනාද බං තමන්ගෙ එදිනෙදා කුණු ටික ගෙදර ගෙනත් ඩස්බින් දාන්නෙ, එක්කො පාරෙ, නැත්තං office ඒකේ පුටුව මේසෙ යට. මං මං ගැන වර්ණනා කරනව නෙමේ මචං, ඒත් හැමදාම මං bus ticket, වැඩ ඇරිල ගෙදර එනගමන් ගත්තු කෑම ඔතපු කඩදාසි හැම එකම ගෙදර ගේනව, මේ thread එක දැම්මෙ, අද උදේ අම්මව town එකට ගිහින්දාල අම්ම මගෙ අතට සල්ලි දෙන ගමන් bus ticket එකක් අහුවෙලා එතනම බිම දැම්ම, අම්ම මගෙ මූණ දැක්ක වෙනස් උන හැටි, එහෙම්මම ඇහිදල ආයෙ bag එකට ඔබාගත්ත. මචං අපේ attitude වලයි ප්‍රශ්නෙ තියෙන්නෙ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,157
    113
    Gotland
    හිටං අයින් වෙලා පොනිල් දිගටම හිටියොත් හෝ 2020 ගොට්ටා ආවොත් පුළුවන්
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,483
    8,664
    113
    පුලුවං බං, ඒක කරන්න ඕන උබල අපි එක්කහු වෙලා, බලපං facebook වලයි youtube වලයි එක එක කාලෙට trend කියා ගත්ත ඒවා අපේ අය කරන්නැද්ද, ඉස්සරට වඩා තරුණ පරපුරට යම් මතයක් ගෙනියන්න තියෙන ඉඩකඩ වැඩිවෙලා social media හරහා, අපි බස් ticket එකක් ගත්තොත් ඒක ඉවරවෙලා කොලේ පාරට විසික් කරනව, කීයෙන් කීදෙනාද බං තමන්ගෙ එදිනෙදා කුණු ටික ගෙදර ගෙනත් ඩස්බින් දාන්නෙ, එක්කො පාරෙ, නැත්තං office ඒකේ පුටුව මේසෙ යට. මං මං ගැන වර්ණනා කරනව නෙමේ මචං, ඒත් හැමදාම මං bus ticket, වැඩ ඇරිල ගෙදර එනගමන් ගත්තු කෑම ඔතපු කඩදාසි හැම එකම ගෙදර ගේනව, මේ thread එක දැම්මෙ, අද උදේ අම්මව town එකට ගිහින්දාල අම්ම මගෙ අතට සල්ලි දෙන ගමන් bus ticket එකක් අහුවෙලා එතනම බිම දැම්ම, අම්ම මගෙ මූණ දැක්ක වෙනස් උන හැටි, එහෙම්මම ඇහිදල ආයෙ bag එකට ඔබාගත්ත. මචං අපේ attitude වලයි ප්‍රශ්නෙ තියෙන්නෙ.

    :yes:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    giphy.gif
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    පුලුවං බං, ඒක කරන්න ඕන උබල අපි එක්කහු වෙලා, බලපං facebook වලයි youtube වලයි එක එක කාලෙට trend කියා ගත්ත ඒවා අපේ අය කරන්නැද්ද, ඉස්සරට වඩා තරුණ පරපුරට යම් මතයක් ගෙනියන්න තියෙන ඉඩකඩ වැඩිවෙලා social media හරහා, අපි බස් ticket එකක් ගත්තොත් ඒක ඉවරවෙලා කොලේ පාරට විසික් කරනව, කීයෙන් කීදෙනාද බං තමන්ගෙ එදිනෙදා කුණු ටික ගෙදර ගෙනත් ඩස්බින් දාන්නෙ, එක්කො පාරෙ, නැත්තං office ඒකේ පුටුව මේසෙ යට. මං මං ගැන වර්ණනා කරනව නෙමේ මචං, ඒත් හැමදාම මං bus ticket, වැඩ ඇරිල ගෙදර එනගමන් ගත්තු කෑම ඔතපු කඩදාසි හැම එකම ගෙදර ගේනව, මේ thread එක දැම්මෙ, අද උදේ අම්මව town එකට ගිහින්දාල අම්ම මගෙ අතට සල්ලි දෙන ගමන් bus ticket එකක් අහුවෙලා එතනම බිම දැම්ම, අම්ම මගෙ මූණ දැක්ක වෙනස් උන හැටි, එහෙම්මම ඇහිදල ආයෙ bag එකට ඔබාගත්ත. මචං අපේ attitude වලයි ප්‍රශ්නෙ තියෙන්නෙ.

    :yes:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    ඇයි දැන් මේ වගේ නෙමෙයි ද . අවුල අපේත් කානු තියන්වා ඒවගේ කුනු . මෑන් හෝල් එස් එල් ටී හරි , ඉලෙක්සිටි බෝඩ් හරි . වාහෙනට අන්නොත් උන් සල්ලි තියල යනවා අපේ අය මාරු වෙනවා නැත්තම් ඉන්ෂුවරන් එකට ඇරගන්නව , අපේ බෑග් එකක් ටැටුනොත් එක එකත නෑ නගර සභාවෙන් අරන් යනවා නැත්තම හුලගට යනවා. උන්ගේ හුජ්ජ දානකොට මියුසික් යන්වා අපේ හෙඩ් යන්වා සුවදටයි වලේ පාටටයි. උන්ගේ පීල්ලකට වැටුනොත් බේරගන්නවා අපේත් බේරගන්නවා ඒත් පොලිසියෙන් අරන් යන්වා දිවි නහගන්න තැත් කරා කියලා . ලියනවනම් කීයක් ලියන්න බැරිද අපිත් ඒ සමාන මට්ටමක වෙනස් විදියක ඉන්නවා කියලා කොපිකල හැකි උනත් සමකල නොහැක
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ඕවා මිනිස්සුන්ගේ ඇඟේන්ම එන්න ඕනේ දේවල් නීති දාල එක රැයෙන් හදන්න බෑ.

    පුළුවන් මචං නීති දාල හදන්න පුළුවන් මතකද නෝට්ටු වල කුරුටු ගාන එක දැන් බලපන් නෝට්ටු වල එකෙක් ලියනවද කියලා, ඔවා ගෙන හිතලා නීති හදන්න අපේ කාලකන්ණි දේශපාලුවන්ට වෙලාව නැ බන්, උන්ගේ cut එක එන දේවල් විතරයි උන් කරන්නේ
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    පුලුවං බං, ඒක කරන්න ඕන උබල අපි එක්කහු වෙලා, බලපං facebook වලයි youtube වලයි එක එක කාලෙට trend කියා ගත්ත ඒවා අපේ අය කරන්නැද්ද, ඉස්සරට වඩා තරුණ පරපුරට යම් මතයක් ගෙනියන්න තියෙන ඉඩකඩ වැඩිවෙලා social media හරහා, අපි බස් ticket එකක් ගත්තොත් ඒක ඉවරවෙලා කොලේ පාරට විසික් කරනව, කීයෙන් කීදෙනාද බං තමන්ගෙ එදිනෙදා කුණු ටික ගෙදර ගෙනත් ඩස්බින් දාන්නෙ, එක්කො පාරෙ, නැත්තං office ඒකේ පුටුව මේසෙ යට. මං මං ගැන වර්ණනා කරනව නෙමේ මචං, ඒත් හැමදාම මං bus ticket, වැඩ ඇරිල ගෙදර එනගමන් ගත්තු කෑම ඔතපු කඩදාසි හැම එකම ගෙදර ගේනව, මේ thread එක දැම්මෙ, අද උදේ අම්මව town එකට ගිහින්දාල අම්ම මගෙ අතට සල්ලි දෙන ගමන් bus ticket එකක් අහුවෙලා එතනම බිම දැම්ම, අම්ම මගෙ මූණ දැක්ක වෙනස් උන හැටි, එහෙම්මම ඇහිදල ආයෙ bag එකට ඔබාගත්ත. මචං අපේ attitude වලයි ප්‍රශ්නෙ තියෙන්නෙ.

    උබගේ ඔය පුරුද්ද මටත් තියෙනවා කොහොම හුරු උනාද මන්ද
     
    • Like
    Reactions: chootyputha1

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ohama karanna ona kiyana eka kipa denektama ona kamak thiyanawa. eth bahutharayata ganak naha bn. laga thiyana kunu bakkiyata kunu tika danna bari ewun godak inne
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    අපේ මිනිස්සු තමන් ගැන විතරයි හිතන්නේ , රට ගැන හිතනවනම් ඔය තත්වෙට ඇවිත් ගොඩක් කල් අපි, ශ්‍රීපාදේ වදින්න ගියොත් වටපිටාව අපිරිසිදු කරනවා එතන එවරයි, match එකක් බලන්න ගියොත් groundඑක එවරයි, පෙරහැරක් බලන්න ගියොත් මුළු පාරම එවරයි :dull: ඉතින් බන් මුලින් ඔන්න ඔය ටොපි කොලේ පවා තැන තැන දාල එන මානසික මට්ටම හදාගෙනයි රට වෙනස් කරන වැඩේ කරන්න ඕනේ, fbඑකෙන් මොනවා හරි කුණු ගොඩක් trendඑකක් විදියට ආවොත්(අර සමලිංගික profile pic coverඑක වුනත් අපේ රටේ එවුන් කීදෙනෙක් නොදන්න කමට trendඑකක් නිසා වෙනස් කරගත්තද?? :lol: ) ඒවා ශනිකෙන් හොදද නරකද අදාලම නෑ අනුගමනය කරන්න අපේ එවුන්ට පුළුවන්, පොඩි කාලේ ඉදන් කියන ඔය ටොපි කොලේ පාරේ දාන්න එපා dustbinදාපන් කියන පුරුද්ද වයසට ගියත් හදාගන්න අමාරුයි අපේ එවුන්ට, ඉතින් හිතහන් අපේ මිනිස්සු සෝබනේට මිසක් ඇත්තට වෙනස් වෙන්න කැමති නෑ..