අපිට මේ වගේ තත්වෙකට එන්න කවදා පුලුවං වෙයිද?
පුලුවං බං, ඒක කරන්න ඕන උබල අපි එක්කහු වෙලා, බලපං facebook වලයි youtube වලයි එක එක කාලෙට trend කියා ගත්ත ඒවා අපේ අය කරන්නැද්ද, ඉස්සරට වඩා තරුණ පරපුරට යම් මතයක් ගෙනියන්න තියෙන ඉඩකඩ වැඩිවෙලා social media හරහා, අපි බස් ticket එකක් ගත්තොත් ඒක ඉවරවෙලා කොලේ පාරට විසික් කරනව, කීයෙන් කීදෙනාද බං තමන්ගෙ එදිනෙදා කුණු ටික ගෙදර ගෙනත් ඩස්බින් දාන්නෙ, එක්කො පාරෙ, නැත්තං office ඒකේ පුටුව මේසෙ යට. මං මං ගැන වර්ණනා කරනව නෙමේ මචං, ඒත් හැමදාම මං bus ticket, වැඩ ඇරිල ගෙදර එනගමන් ගත්තු කෑම ඔතපු කඩදාසි හැම එකම ගෙදර ගේනව, මේ thread එක දැම්මෙ, අද උදේ අම්මව town එකට ගිහින්දාල අම්ම මගෙ අතට සල්ලි දෙන ගමන් bus ticket එකක් අහුවෙලා එතනම බිම දැම්ම, අම්ම මගෙ මූණ දැක්ක වෙනස් උන හැටි, එහෙම්මම ඇහිදල ආයෙ bag එකට ඔබාගත්ත. මචං අපේ attitude වලයි ප්රශ්නෙ තියෙන්නෙ.පිස්සුද එන්න බැ
පුලුවං බං, ඒක කරන්න ඕන උබල අපි එක්කහු වෙලා, බලපං facebook වලයි youtube වලයි එක එක කාලෙට trend කියා ගත්ත ඒවා අපේ අය කරන්නැද්ද, ඉස්සරට වඩා තරුණ පරපුරට යම් මතයක් ගෙනියන්න තියෙන ඉඩකඩ වැඩිවෙලා social media හරහා, අපි බස් ticket එකක් ගත්තොත් ඒක ඉවරවෙලා කොලේ පාරට විසික් කරනව, කීයෙන් කීදෙනාද බං තමන්ගෙ එදිනෙදා කුණු ටික ගෙදර ගෙනත් ඩස්බින් දාන්නෙ, එක්කො පාරෙ, නැත්තං office ඒකේ පුටුව මේසෙ යට. මං මං ගැන වර්ණනා කරනව නෙමේ මචං, ඒත් හැමදාම මං bus ticket, වැඩ ඇරිල ගෙදර එනගමන් ගත්තු කෑම ඔතපු කඩදාසි හැම එකම ගෙදර ගේනව, මේ thread එක දැම්මෙ, අද උදේ අම්මව town එකට ගිහින්දාල අම්ම මගෙ අතට සල්ලි දෙන ගමන් bus ticket එකක් අහුවෙලා එතනම බිම දැම්ම, අම්ම මගෙ මූණ දැක්ක වෙනස් උන හැටි, එහෙම්මම ඇහිදල ආයෙ bag එකට ඔබාගත්ත. මචං අපේ attitude වලයි ප්රශ්නෙ තියෙන්නෙ.

ඕවා මිනිස්සුන්ගේ ඇඟේන්ම එන්න ඕනේ දේවල් නීති දාල එක රැයෙන් හදන්න බෑ.

ඉතින් බන් මුලින් ඔන්න ඔය ටොපි කොලේ පවා තැන තැන දාල එන මානසික මට්ටම හදාගෙනයි රට වෙනස් කරන වැඩේ කරන්න ඕනේ, fbඑකෙන් මොනවා හරි කුණු ගොඩක් trendඑකක් විදියට ආවොත්(අර සමලිංගික profile pic coverඑක වුනත් අපේ රටේ එවුන් කීදෙනෙක් නොදන්න කමට trendඑකක් නිසා වෙනස් කරගත්තද??
) ඒවා ශනිකෙන් හොදද නරකද අදාලම නෑ අනුගමනය කරන්න අපේ එවුන්ට පුළුවන්, පොඩි කාලේ ඉදන් කියන ඔය ටොපි කොලේ පාරේ දාන්න එපා dustbinදාපන් කියන පුරුද්ද වයසට ගියත් හදාගන්න අමාරුයි අපේ එවුන්ට, ඉතින් හිතහන් අපේ මිනිස්සු සෝබනේට මිසක් ඇත්තට වෙනස් වෙන්න කැමති නෑ.. ohama karanna ona kiyana eka kipa denektama ona kamak thiyanawa. eth bahutharayata ganak naha bn. laga thiyana kunu bakkiyata kunu tika danna bari ewun godak inne