අඩේ එහෙම මාරු කරන්න ඕනද බන් brand එක? ඇයි බන් එකම brand එක පාවිච්චි කරන්න හොඳ නැත්තේ?මොනවා උනත් එකක් ඉවර වෙද්දී අනිත් එක වෙන brand එකක් use කරන්න ,දත් බෙහෙත් එකම use කරන එපා මාරු කරන්න එකින් එකට
Brushර එක නම් මාරු කරනවා මාසෙන් දෙකෙන්.sensodine
sensodyne නම් එක දිගට පාවිච්චි කරන්න හොඳ නැල්ලු බන්
මේක ලංකාවේ නම් ගන්න තියෙයිද දන්නේ නෑ බන්. මේක මම මෙහේ පාවිච්චි කරන එකkoheda ganna tiyenne..?
kiyak wenawa da..?