ඕක හොයාගන්න පුළුවන් යූ ටියුබ් එකට. ඕක අහුවුනාම කරපු එකාට යූ ටියුබ් එකෙන් නඩු දානවා. ඊට පස්සේ ඉතින් ඩොලර් ලොකු ලොකු ගනං වියදම් වෙයි. නිකං ඉල්ලං කන වැඩ.
උබ දන්නේ නැති උනාට google එකට විශාල අදායමක් එනවා adsense account ban කරලා කවුරු හරි ඇහුවොත් කියන්න එපා උබ ලංකාවේ කියලා හා උබේ චැනල් එක ban කරාම උබ වෙනුවෙන් google එකෙන් නඩු දානවා .උබ දන්නේ නැති උනාට google එකට විශාල අදායමක් එනවා adsense account ban කරලා කවුරු හරි ඇහුවොත් කියන්න එපා උබ ලංකාවේ කියලා
තොට ඔය පර හැත්ත වැඩ කරන්න පුළුවන්නං අපි ආගමකට ගැහුවම මොකද?

Google එකේ ඇඩ් හැක් කරාම අනික් මිනිස්සු යූ ටියුබ් වල ඇඩ් දාන එක අඩුවෙනවා හොර ක්ලික් යන නිසා. එතකොට යූ ටියුබ් එකට අවාසි.
ඕක හොයාගන්න පුළුවන් යූ ටියුබ් එකට. ඕක අහුවුනාම කරපු එකාට යූ ටියුබ් එකෙන් නඩු දානවා. ඊට පස්සේ ඉතින් ඩොලර් ලොකු ලොකු ගනං වියදම් වෙයි. නිකං ඉල්ලං කන වැඩ.

man ube anith dewal gana nam danne na ban. eth lajjai ban uba ara wage channel ekak karalath me de danne nathi eka gana. uba hithan hitiye google monetization kiyanne youtube walama ekak kiyalada. ban uba dannawada me aru threat karala kiyanne ubata fake click danawa kiyala. uba dannawada eka ubata oppu karanna kisima sakshiyak naha uba gawa. mokada ban mu me dala tiyena sinhala unta terenne na ube adsense eka block karala dammata passe. reason eka un denne uba fake click damma kiyala proxy walin. ado mu me widiyata proxy 100kata wada damma kiyanne baduma thamai ube adaense ekata. uba man kiyanawata dan balapan adsense forum eke ki denek ada ada kiyanawada kiyala thamange video walata fake ad click dala wena ewun.e nisa adaense banned wela kiyala.
reason eka ban adsense ewunta adala naha ubata click awith thiyennne kohen wunath. un issellama ganna action eka thamai ube adaense eka banned karana eka. ilagata thamai ubata apeal ekak danna puluwan wenne. but mu me widiyata fake click genarate kaloth nam puthe sirawatama ube channel ekata aye adsens aran iwarai ban.
ubata puluwan nam danma monetization tick eka ayin karapan video walin. mokada oya fake click genarate bot walin proxy use weddi siri wena click godak wadinne ban. instant banned wenawa adsense eka. mama danna tika thamai kiwuwe. ubalage awula mokadda danne nam na. but loku waliyak gihin waga penawa uba kiyapu dewal baluwama.![]()
මූ ඉල්ලගෙන නාන පොරක් adsense එකෙන් නඩු දානවලු. click එවන පොරට . click 2ක් 3ක් වගේ තිබුනොත් invalid ක්ලික් කියලා ඒ ගාන අඩු කරනවා 100 ක් 200 ක් සෙට් උනොත් අනිවරෙන් ban අපහු account එක දෙන්නේ නම් නෑ . අනික ඔය click බොට් වලට සෙට් වෙන click ගාන මූ දන්නේ නෑ .

මූට ඔය ටික තේරුනේ නැහැ තවමත්.දැන් ඇති නේද?![]()

උබේ මාමගේ google එකෙන් මට නඩු දාවිද කියලත් බලන්න පුලුවන් එතකොට 

මූට ඔය ටික තේරුනේ නැහැ තවමත්.
ඔය සුන්දර අත්දැකීම මම එක පාරක් අත් වින්දා මාස 2 කට විතර කලින් දැන්නම් ඒ සයිට් එක විකුනලා තියෙන්නේ
දවසක් මම අනලය්ස් එක බලනකොට us online 50 ක් ඉන්නවා බලනකොට source එකක් නෑ
adsense එක බැලුවා බලනොක්ට
click 150 ක් 435$
මම ඉක්මනට cf / ua දැම්මා adsense එක refresh කරන්න කරන්න අඩු වෙනවා . නොර්මල් 5$ වගේ සයිට් එකට එන්නේ අනිතිමට එදා 51 $ වලින් නතර උනා ඒක අඩු උනේ නෑ , මට බොට් එක එවපු එකා හොයාගන්න බැරි උනා . හම්බුනන්ම් 10$ දෙනවා .

හොද පැත්තට යොදවන්න පුලුවන් මචෝ. හැබැයි refreshed proxy ගන්න ඕන. දැනට IPV4 ගොඩාක් ඉවරයි. අපි proxy list buy කරනකොට අරගන්න ඕන brand new IPV6 වලින්. ඒකනේ දැනට වැඩිපුරම enable තියෙන්නේ. regions 100+ අරගත්තා නම් කිසිම ප්‍රශ්නයක් නැතුව දවසට එක click එකක් දාගන්න පුලුවන් බොට් එකෙන්. ( ඒ කියන්නේ එක රටකින් එක click එක ගානේ) හැබැයි අර දේ වැදගත්. අපි buy කරන්න ඕන newly out කරන proxy list එකක්. ඔය sell කරන්නෙ BHW එකේ.![]()
ඔබ හිතුවද මාර්ගඵල ලාභියෙකුට මෙහෙම කතා කරන්න බෑ කියලා?
දැන දැන කරන්න බයයි ඔය වගේ ඒවා us ට්‍රැෆික් එන site එකක් තියෙනවා දවසට 30ක් වගේ එන්නේ english ටෙච් එකක් . sure එකක් තියෙනවනම් msg එකක් දාපන් ටිකක් බලන්නම් ඔය proxy සීන් එක වැඩිය දන්නේ නම් නෑ ලාබයි නම් කරලා බලන්නම්


මචෝ proxy list ගනන්. කවදාවත් ඔය අරහෙන් මෙහෙන් ගන්න එවායින් කරන්න යන්න එපා genuine කරනවා නම්. ඔය මුගේ adsense එකට ශොට් එක දෙන්න නම් මම පාවිච්චි කරන්න ගියේ normal proxy list එකක් free දෙන. එතකොට නේ ඒවා track වෙන්නේ ගොඩාක් අය පාවිච්චි කරන නිසා. ඔයා අහලා තියනවද private proxy කියලා දෙයක්. අන්න ඒ ලිස්ට් මචෝ. genuine buyer කෙනෙක්ව මම inbox කරන්නම් BHW වල. වෙනස මචෝ ඒ IP unique ඒවා wවෙන එක. දැනට ලෝකේ ඕන තරම් එහෙම ඉතිරි වෙලා තියනවා unique IPs ගොඩාක්. අන්න ඒවා තමයි පාවිච්චි කරන්නේ වැඩේට. එතකොට ඒක ඔයා PC කීපයකින් යන විදියට තමයි පෙන්නන්නේ unique නිසා. හැබැයි කරද්දී delay එකක් ඇතුව normal visiting ව්දියට යන්න සෙට් කරන්න ඕන. bounce rates අඩු කරලා. එතකොට OK !![]()