මාර්ග නීති පොලිසියටත් බලපානවද?

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මාර්ග නීති පොලිසියටත් බලපානවද?

    මචන්,
    මාර්ග නීති පොලිසියටත් බලපානවද බන්? පොලිසිය මාර්ග නීති කඩකිරීම් නිතරම වගේ දකින්න ලැබෙනවා. ගොඩක් දෙනෙක් ඒවා බලලා අහනවා නීතිය බලපාන්නේ අපිට විතරද කියලා.

    ඒ අතරේ මගේ යාලුවෙක් කිව්වා පොලිසියට මාර්ග නීති බලපාන්නේ නෑ කියලා. මොකද වැරදි කරන රියදුරන් පස්සේ එලවන්න සහ විශේෂ රාජකාරීමය කටයුතු සඳහා ඒ අයට කැමති විදියට පාරේ යන්න පුළුවන් කියලා මාර්ග නීති ගැන හිතන්නේ නැතුව.

    මේකේ ඇත්ත නැත්ත දන්නවද බන්?
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඔව් එහෙම වෙන්න ඇති කාගේ හරි පස්සේ එළවන් යනකොට ඉතින් ඉරි කපන ඒවා එහම බල බල පන්නන්නයේ .. වෙන වෙලාවට තියනව ඇති
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    මචන්,
    මාර්ග නීති පොලිසියටත් බලපානවද බන්? පොලිසිය මාර්ග නීති කඩකිරීම් නිතරම වගේ දකින්න ලැබෙනවා. ගොඩක් දෙනෙක් ඒවා බලලා අහනවා නීතිය බලපාන්නේ අපිට විතරද කියලා.

    ඒ අතරේ මගේ යාලුවෙක් කිව්වා පොලිසියට මාර්ග නීති බලපාන්නේ නෑ කියලා. මොකද වැරදි කරන රියදුරන් පස්සේ එලවන්න සහ විශේෂ රාජකාරීමය කටයුතු සඳහා ඒ අයට කැමති විදියට පාරේ යන්න පුළුවන් කියලා මාර්ග නීති ගැන හිතන්නේ නැතුව.

    මේකේ ඇත්ත නැත්ත දන්නවද බන්?

    Emergency situation ekakadi witharai puluwan. On duty hari off duty hari anika ayata balapaana nithima balapaanawa.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    රාජකාරි වෙලාවේදී නැතිව ඇති හරියටම දන්නේ නැහැ බන්
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    ඕකුන් හෙල්මට් එහෙම නැතුව මොකෙක් හරි දාගෙන යද්දිනම් මන් කෑ ගහගෙන බැනගෙන යනවා ඉස්සර කරන් !
    උඹලත් කරලා බලපල්ලා එවෙලෙට ඕකුන් සද්ද නෑ..!
    :lol::lol::lol:
     
    Deep Blue

    Member
    Dec 21, 2014
    223
    11
    0
    no traffic rules for following services

    Traffic police and police vehicals
    ambulence
    fire brigade
    army vehicals(in special tasks)
     
    batta77

    Member
    Dec 25, 2012
    572
    15
    0
    ඕකුන් හෙල්මට් එහෙම නැතුව මොකෙක් හරි දාගෙන යද්දිනම් මන් කෑ ගහගෙන බැනගෙන යනවා ඉස්සර කරන් !
    උඹලත් කරලා බලපල්ලා එවෙලෙට ඕකුන් සද්ද නෑ..!
    :lol::lol::lol:

    Number eka mataka thiyan
    Psse deyi wede..:lol::lol::lol::lol: