මාර්ග නීති රීති

tarangaerosh

Junior member
  • Oct 22, 2014
    285
    9
    18
    habai itin samaharak api ida dunnama eka ape agatat kapala yanawa a nisa mn puruddak hariyata slow karala ida denne nao na habai mawa over take karaddi speed karanna yanne na.mn mage ganata yanawa ona kenek ona speeed ekakin mawa overtake karanna kiyala :) lankawane ban :)
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    habai itin samaharak api ida dunnama eka ape agatat kapala yanawa a nisa mn puruddak hariyata slow karala ida denne nao na habai mawa over take karaddi speed karanna yanne na.mn mage ganata yanawa ona kenek ona speeed ekakin mawa overtake karanna kiyala :) lankawane ban :)

    උබ පකයා වගේ වැඩ කර කර කියනවා ලංකාවෙනෙ බන් කියලා :lol::lol:
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    නීති සහ රීති. ඒක නීති වලටත් වැඩිය රීති ගනයට තමයි වැටෙන්නෙ. කොහොමත් සමහර විට කෙනෙක් අපිව ඉස්සර කරන්ඩ උත්සහ කරන්නෙ ඒ කෙනාට හදිස්සියක් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට හදිසි ලෙඩෙක්ව රෝහලට ගෙනියයනව වෙන්න පුළුවන් ඉතිං ඒ වගේ වෙලාවට ඒ කෙනාට ඉස්සර කරන්න ඉඩ දීම කල යුතුයි. ඒක මාර්ග සදාචාරයට අයිති වන දෙයක්. :yes: :yes:

    :yes::yes::yes::yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,023
    1
    43,435
    113
    As above said it is a discipline.. I am not saying this to brag.. but living in European country I learnt a lot about road discipline.. specially how people respect pedestrians.. if someone is waiting at a pedestrian crossing definitely the driver will stop the vehicle.. in normal city roads I have hardly seen a driver overtakes another.. this happens only in highways where there are multiple lanes other than that they drive as a one line with patience.. and no body drive with the horn.. There are special lanes for bicycles, buses an emergencies.. and most of everyone respects everyone.. I think that is what matters the most.. :yes: :yes:

    :yes::yes:මම කහ ඉර ගැන ත්‍රෙඩ් එකක් දාල, අම්ම තාත්ත මතක් කරල මගේ රෙප් කපල තිබුණ..
    මම කතා කෙරුවෙ පදිකයො වෙනුවෙන්..
    මම කියන්නෙ නෑ ගාට ගාට පාර හරහා මාරු වෙන එක හොඳයි කියල, පදිකයො පැත්තෙනුත් වෙන්ඩ ඕන යුතුකම් තියෙනව.. එහෙම කියලත් මට බැනපු එවුං හිටිය..
    පිටරට සුද්දියන්ට කෙල හලන එකේ, ඒ වගේ රටකට ගිහිං පුරුදු වෙයල්ල හොඳ පුරුදු, මාර්ග නීති රීති වලට ගරු කරපල්ල, අනිත් මිනිස්සු ගැනත් හිතපල්ල, පිස්සො වගේ බොරුවට හයි ස්පීඩ් යන්ඩත් එපා හෝන් ගහ ගහ. ස්පීඩ් යන්ඩ පුලුවන් තැන් තියෙනව. බැරි තැං තියෙනව.. ඒව තේරුං ගනිල්ල..

    http://www.elakiri.com/forum/showthread.php?t=1677659
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,023
    1
    43,435
    113
    neethiyak nownath mama nam karana deyak.. mawa issara karanna weradi widihata iri kapagena ena ayata unath mama slow karala ida deela tiyenawa anantha wath.. issarahin ena wahana wala wedenne nethuwa mama slow karapu nisa beruna bike padina kollo one tharam innawa..

    bike padina un godak welawata overtake karanna enawa melo safety ekak nethuwa.. api overtake karanna signal dala api overtake karanna try karanakota unath bike padina kattiya apiwa overtake karanawa.. ethakota slow karala ida dunne nethnam godak welawata bike eka amaruwe wetenawa..

    a unata bus gena nam mage experience eka 0 ban.. meyala ida denne na.. godak minissu ehemai.. api overtake karanakota ekata ida denne na.. a wenuwata godak welawata wenne speed eka wedi weema haa api inna dihata kapana eka. anith eka signal danne na meyala..

    hemadama wahana padina ayata mewage hoda experience athi. kawruhari mata passen overtake karanna godak dagalanawa nam.. headlight ehema flash kara kara.. mama ida tiyena tenakadi slow karala yanna denawa.. :D minihek beraganna puluwan onema welawakadi beragannawa herenna itapasse karanna deyak na.. hemogema athin weradi wenawa kochchara hodata drive karath.. :yes:

    ඔව් මචං. අනික් සැරේ මාරක අනතුරක් වළක්වගත්තෙ නෑ කියල උඹට නඩු දායි.. :lol: (දන්නවනෙ සීන් එක)
    අනික බං අපි එහෙම ඉඩ දෙන්ඩ දෙන්ඩ, උං හැදෙන්නෙත් නෑ..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,023
    1
    43,435
    113
    habai itin samaharak api ida dunnama eka ape agatat kapala yanawa a nisa mn puruddak hariyata slow karala ida denne nao na habai mawa over take karaddi speed karanna yanne na.mn mage ganata yanawa ona kenek ona speeed ekakin mawa overtake karanna kiyala :) lankawane ban :)

    උඹ හොඳයි බං.. යන වේගෙන් යනව මිසක් තව ස්පීඩ් කරන්නෙ නෑනෙ.. ඒ ඇති :)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,023
    1
    43,435
    113

    මෙකතව හරි. බස් කාරයන්ට නඩු පවරලා තියෙන්නේ මාරක අනතුරක් වලක්වා ගැනීමට උත්සාහ නොකිරීම සහ මර්ගනීති කඩකිරීම යන චෝදනා යටතේ. අනතුර වලක්වා නොගැනීම නිසා බර පතල තුවාල සමග ජීවිත හානි සිදුකිරීමට වක්‍රා කාරව සම්බන්ද වීම යන හේතු යටතේ අවුරුදු 5 සමග රියදුරු බලපත්‍රය ජීවිතාන්තය දක්වා තහනම් කිරීමට අමතරවා. ධාවන බලපත්‍රයද අහෝසිවීම සිදුවිය හැක.

    RAIL ගෙටුවෙන් බස් එකක් දාලා උන සිදුවීමට සමනදෙයක් මේක.

    එතකොට සෑර් ඩිෆෙන්ඩර් කාරය වැරැද්දක් කරලම නැද්ද ? :lol:
     
    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,447
    1,143
    113
    නීති සහ රීති. ඒක නීති වලටත් වැඩිය රීති ගනයට තමයි වැටෙන්නෙ. කොහොමත් සමහර විට කෙනෙක් අපිව ඉස්සර කරන්ඩ උත්සහ කරන්නෙ ඒ කෙනාට හදිස්සියක් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට හදිසි ලෙඩෙක්ව රෝහලට ගෙනියයනව වෙන්න පුළුවන් ඉතිං ඒ වගේ වෙලාවට ඒ කෙනාට ඉස්සර කරන්න ඉඩ දීම කල යුතුයි. ඒක මාර්ග සදාචාරයට අයිති වන දෙයක්. :yes: :yes:

    :yes:
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    වාහන එළවන්න දැන ගත්තට වැඩක් නෑ බන් හොද driving habits නැතුව !
    ගොඩක් උන් හිතන්නේ තමන්ට තරම් පාරේ යන අනිත් උන්ට Driving බෑ කියලා..
    ගොඩක් උන් තමන් තමයි පොර කියලා හිතන් යන්නේ පාරේ..

    මමනම් කොච්චර හොද වාහනේක ගියත් ඉඩ දෙන්න ඕනනම් දෙපාරක් හිතන්නේ නෑ..
    අනික එහෙම ඉස්සර කරන වාහනේකට ඉඩ දෙන්න මහ ලොකුවට ස්ලෝ කරන්න ඕනා නෑනේ, කකුල ඉස්සුවනම් විතරක් ඇති..

    හැබැයි පුතේ ඉඩ දුන්නහමත් නොයා හෝර්න්ම ගහන උන්ට නම් යන්න දෙන්නෙම නෑ සෑහෙන වෙලාවක් යනකම්..
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy

    ඔව් මචං. අනික් සැරේ මාරක අනතුරක් වළක්වගත්තෙ නෑ කියල උඹට නඩු දායි.. :lol: (දන්නවනෙ සීන් එක)
    අනික බං අපි එහෙම ඉඩ දෙන්ඩ දෙන්ඩ, උං හැදෙන්නෙත් නෑ..

    Apita rate loke minissu hadanna ba ne ban.. api hedunahama iwarai ne.. kohomath wahane athule yana kattiya ethakota ape qualities denagannawa
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    ලංකාවේ ඉන්න උන්ගෙන් 95% ක්ම රීති කියන එකනම් දන්නේ නැ . පාරේ යන්නේ සක්කිලි වගේ . වාහනේ පාරට දාගන්න විනාඩි 10ක් විතර බලන් ඉන්න ඕන . එකෙක්වත් නිකන්වත් slow කරලා ඉඩ දෙන්නේ නැ . අඩුගානේ අපේ පිටිපස්සේ තියෙන traffic එක ගැනවත් හිතන්නේ නැ . කතා කරලා වැඩක් නැ ලංකාවේ driversla ගැනනම් :angry: