මාර්ග සංඥා වල පට්ට සෙකියුරිටි එකක් තියනවා

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    6b2o6UI.png

    මාර් ග නීතිනම් බොහෝවිට 100% පිළිපදින්න උත්සාහ කරනවා. දඩ කොල දෙක තුනක් කාලා තියනවා ඒ ඔක්කොම හයිස්පීඩ්...
    ඒකත් නියම වේග සීමාවට වඩා 2ක් 3ක් වැඩියෙන්...
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,221
    1
    16,093
    113
    බයික් තමයි වැඩියෙන්ම පදින්නෙ..

    1. දැන් නම් පස්සෙන් ඇවිත් බූරුවෝ වගෙ හෝර්න් ගහන උන් ගනන් ගන්නෙම නැ.. (බස් කාරයො)
    2. දැන් දැන් නම් ඉරි නම් කපන්නෙම නැ. (කපලා තියෙ තනි ඉරි නම් :( )
    3. වමෙන්ම තමයි දාවනය :D
    4. ෆොන් හෙල්මට් අස්සෙ ගහන් යන්නෙ නැ
    5. කහ ඉරි නම් පට්ටම ප්‍රවෙසමෙන් දාන්න ඕනෙ, මිහිහෙක් වැදුනොත් ඇපත් නැ
    6. හදිසි කාරයොන්ට, අතින්ම කියලා යන්න දෙනවා :rofl: 🙏

    තව කොන්ට්‍රොල් කරගන්න හිතන් ඉන්න ඒවා,

    4. ෆෝන් කනෙ තියන් ලොටන උන් එක්ක තමයි මල ( ඒක අඩු කරගන්නම බැ, උන්ගේ කන්නාඩි වලින් දැක්කම ලේ කොප වෙන්නෙ මගෙ)
    5. වැගොන් අර් සහ බැටරියො එක්ක නම් එපා වෙනවා, :( තරහ යනවා, උන් 40ට වත් යන්නෙ නැද්ද කොහෙද..
    6. රයිට් ලේන් හොගර්ස් ලා එක්කත් මල පනිනො..
     
    • Like
    Reactions: saja and samsri

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,459
    5,567
    113
    Full self driving awama sahenna hari yai. Issarahata diunu ratawala only self driving allow karannath Ida thiyenawa
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    පොඩ්ඩක් ස්ලො කරලා ඌට අපිට ඉස්සර කරන්න දීලා අපිත් ඌ වගේ පිස්සෙක් වගේ හෝන් එක ගැහුවා නං හරි. මෙහෙම යද්දි සමහරු හිතන්නෙ අපි ආතල් එකට ඉස්සරහ වාහනේ පස්සෙන් යනවා කියලා
    Already already doing 👇

    මට නම් ලේ කෝප වෙනවා බන් නිකරුනේ හෝන් ගහන උන් දකිද්දී

    මන් ප්‍රෙසර් එක පිට කරන්නෙත් බොහොම ලස්සනට පිටිපස්සෙන් එන එකාට මාව ඉස්සර කරන්න දෙනවා. ඊට පස්සේ ඌ අර ගාටන වාහනේ පහු කරනකන් හෝන් එක උඩට නගිනවා කැම්‍රියටත් තෙරෙන්න .
     
    • Like
    Reactions: NEMISIS

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,159
    3
    118,928
    113
    Gampaha
    මගෙ අතිනුත් ඉරිනං කැපිල තියෙනව...
    අවස්තාව අනුව, ඉදිරිය පේනවනං විතරක් කපල තියෙනව...

    හැබැයි මම කහ ඉරේ නීතිනං අකුරටම පිළිපදිනව...
    කෙලගෙන ගිහින් කහ ඉර අද්දර බ්‍රේක් කරන ගොං බස්කාරයො හින්ද තමයි ගොඩක් අයට කහ ඉර කැපෙන්නෙ වගේම කහ ඉරේ අනතුරු වෙන්නෙත්...

    ඒ නිසා, බස් එකක් ඉස්සරහ යනවනං, පදික මාරුව ගැන විශේෂ අවධානයක් අනිවාර්යයෙන් දක්වනව...