මාර්ග සංඥා වල පට්ට සෙකියුරිටි එකක් තියනවා

dilshanniranga

Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    තනි ඉර තියන කොට ඉස්සර කරන්න එපා කියන එක
    අවම වේගය පාලනය
    උස සීමා
    කලර් ලයිට්

    මේවා ඇතුලේ පට්ටම මීනින් එකක් තියනවා
    මිනිස්සුන්ගේ ජිවිතය රැක ගන්න

    හුගක් මිනිස්සු හිතන්නේ
    මේවා නීති කියලා
    පොලිසිය නැති වෙලාට
    ෂේප් එකේ කඩලා දානවා

    මාර්ග නීති නිසා ජීවිතේ බේරිච්ච අවස්ථා උඹලට තියනවද?
    Ow tiyenawa.. wangu wala iri nokapa ideemen accident nowi tiyenawa

    බීල යන්නෙ නෑ., ඕනවට වඩා වේගෙන් යන්නෙනෑ, නිදිමතේ යන්නෙනෑ.

    මල හෝන්තු වගේ පාරමැද්දෙ තියාගෙන කොට කොටා යන ෆෝන් කනේ ගහගෙන යන පොන්නයෝ හින්ද මාර්ග නීති කැඩුවොත් තමා.
    Phone kaney tiyan unnam dawasaka thappeka hapila marila yannona
    ------ Post added on Jan 27, 2024 at 8:28 PM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,841
    113
    ඉස්සරහ පෙනව නන් තනි ඉර කපනව අන්තිම හරියෙදි වගෙ :p
    Dog Speeding GIF
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    කිසිම හදිස්සියක් නෑ සේෆ් පරතරයක් තියාගෙන සාමාන්‍යය වේගයෙන් යනවා. එතකොටම අඩු කුලේ කළු මිට්ටො අස්සෙන් රිංගලා ඒක අස්සේ ගහනවා 🤦
     

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    696
    1,095
    93
    කහ ඉර උඩ ඉස්සර කරන එක ගැන මොකද හිතන්නෙ?
    ඉස්සරකරන්නෙ bike එකක් නම්, පාර පනින කවුරුවත් නෑ කිය්ල 100% confirm නම්, කහ ඉර උඩ කියල break කරන්න try කරන එක risky නැද්ද? ඉස්සරහින් තියන bike එකේ හැප්පෙන්නත් පුලුවන්.

    මං හිතන්නෙන නීති තිබුණට ක්‍රියාත්මක කරනකොට ප්‍රායෝගික වෙන්න ඕනි කියල.
     

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    822
    563
    93
    ඕක තමයි ඇත්ත... ඔක්කොම පිස්සු නටන්නේ ඉක්මනට යන්න... හැබැයි ගණන් හදලා බැලුවම වැඩිම උනොත් විනාඩි 10ක් 15ක් ඉතිරි කරගන්න තමයි පැය දෙක තුනක් ලොකු රිස්ක් එකක් අරන් තියෙන්නේ... ඒ විනාඩි 15 කලින් පිටත් උනා නම් කිසි කරදරයක් නෑ...
    This is true, I don't think they can gain more than 5-10min.
     
    • Like
    Reactions: Shamal3001

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,620
    1,533
    113
    තමන්ට ඉස්සරහින් වාහනයක් හෙමින් යද්දී, ඉරිකපන්නෙ නැතුව බොහොම සන්වරව තමන් ඉස්සර කරන්න තැනක් එනකන් බලන් යද්දි පස්සෙන් එන පිස්සුඋත්තලා හෝන් ගහද්දී මල පනින්නැද්ද උබලට.
    Ado sira 😂
    Man nan atha dala unta ynna denwa.😂
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,082
    113
    :(
    eeye dadayak kewa
    bridge ekak uda issara karanna gihin.

    Lessons Learnt :

    Double lane bridge waladi overtake karala thamange lane ekema yanna, bridge eka iwara wela right side danna suitable thankadi,

    pitipasse un horn gahanwa kiyala unta ida denna right side ekata maru karanna epa. specially bridge ekak uda,


    mama marga neethi kdanne godakma kota kota yana dial handa. overtake karanna denne nathi,
    thread eke godak reply dakkama :) ekko one na,. :yes:
     
    • Like
    Reactions: Shamal3001

    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    ලංකාවෙ කහ ඉරි, තනි ඉරි, ඩබල් ඉරි, ඕනිවට වඩා වැඩී කියල හිතෙන්නෙ නැද්ද...? හොදට ඉඩ තියෙන කෙලින් පාරවල්වල එක්කො තනි ඉර, නැත්නම් Overtake කරගෙන ඉස්සර කරගෙන යනකොට කහ ඉරක් සෙට් වෙන්න හදල තියෙන්නෙ....
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    තනි ඉර තියන කොට ඉස්සර කරන්න එපා කියන එක
    අවම වේගය පාලනය
    උස සීමා
    කලර් ලයිට්

    මේවා ඇතුලේ පට්ටම මීනින් එකක් තියනවා
    මිනිස්සුන්ගේ ජිවිතය රැක ගන්න

    හුගක් මිනිස්සු හිතන්නේ
    මේවා නීති කියලා
    පොලිසිය නැති වෙලාට
    ෂේප් එකේ කඩලා දානවා

    මාර්ග නීති නිසා ජීවිතේ බේරිච්ච අවස්ථා උඹලට තියනවද?
    ඔව් ඕවා තියෙන්නේ මිනිස්සුන්ට පිලිපදින්න බහුතරයක් පාරෙ යන හරක්ට ඕවා තේරෙන් නෑ
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    Ado sira 😂
    Man nan atha dala unta ynna denwa.😂
    මට නම් ලේ කෝප වෙනවා බන් නිකරුනේ හෝන් ගහන උන් දකිද්දී

    මන් ප්‍රෙසර් එක පිට කරන්නෙත් බොහොම ලස්සනට පිටිපස්සෙන් එන එකාට මාව ඉස්සර කරන්න දෙනවා. ඊට පස්සේ ඌ අර ගාටන වාහනේ පහු කරනකන් හෝන් එක උඩට නගිනවා කැම්‍රියටත් තෙරෙන්න .
     

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,620
    1,533
    113
    මට නම් ලේ කෝප වෙනවා බන් නිකරුනේ හෝන් ගහන උන් දකිද්දී

    මන් ප්‍රෙසර් එක පිට කරන්නෙත් බොහොම ලස්සනට පිටිපස්සෙන් එන එකාට මාව ඉස්සර කරන්න දෙනවා. ඊට පස්සේ ඌ අර ගාටන වාහනේ පහු කරනකන් හෝන් එක උඩට නගිනවා කැම්‍රියටත් තෙරෙන්න .
    Ado math mekama krla thinawa😲
    Uba mage eka bn 😁🤜🤛
     
    • Love
    Reactions: windows_ubuntu

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    තාත්ත ඒක්කයි / බාප්ප ඒක්කයි යද්දි නම්, මාර්ග නීති සුපිරියටම රකිනව..... :yes:(y)(y)

    MR03152014SE_1.jpg
    z_p03-Namal.jpg
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,044
    6,968
    113
    Nawala
    තනි ඉර තියන කොට ඉස්සර කරන්න එපා කියන එක
    අවම වේගය පාලනය
    උස සීමා
    කලර් ලයිට්

    මේවා ඇතුලේ පට්ටම මීනින් එකක් තියනවා
    මිනිස්සුන්ගේ ජිවිතය රැක ගන්න

    හුගක් මිනිස්සු හිතන්නේ
    මේවා නීති කියලා
    පොලිසිය නැති වෙලාට
    ෂේප් එකේ කඩලා දානවා

    මාර්ග නීති නිසා ජීවිතේ බේරිච්ච අවස්ථා උඹලට තියනවද?
    100% true !

    මේ කියලා තියන දේ මමත් සෑහෙන කාලෙක ඉදලා හිතන දෙයක්. ඒ වගේම මමත් සෑහෙන කාලෙක ඉදලා ඒවා අකුරටම පිළිපදිනවා. ඔය නීති හා සංඥා වල meaning එකක් වගේම philosophy එකකුත් තියනවා. ජිවිත බේරුන අවස්ථා කෙසේවෙතත් අනතුරු සිදු නොවුණු අවස්ථා නම් බොහොමයි !
     
    • Love
    Reactions: Shamal3001

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    තමන්ට ඉස්සරහින් වාහනයක් හෙමින් යද්දී, ඉරිකපන්නෙ නැතුව බොහොම සන්වරව තමන් ඉස්සර කරන්න තැනක් එනකන් බලන් යද්දි පස්සෙන් එන පිස්සුඋත්තලා හෝන් ගහද්දී මල පනින්නැද්ද උබලට.
    පොඩ්ඩක් ස්ලො කරලා ඌට අපිට ඉස්සර කරන්න දීලා අපිත් ඌ වගේ පිස්සෙක් වගේ හෝන් එක ගැහුවා නං හරි. මෙහෙම යද්දි සමහරු හිතන්නෙ අපි ආතල් එකට ඉස්සරහ වාහනේ පස්සෙන් යනවා කියලා

    කහ ඉර උඩ ඉස්සර කරන එක ගැන මොකද හිතන්නෙ?
    ඉස්සරකරන්නෙ bike එකක් නම්, පාර පනින කවුරුවත් නෑ කිය්ල 100% confirm නම්, කහ ඉර උඩ කියල break කරන්න try කරන එක risky නැද්ද? ඉස්සරහින් තියන bike එකේ හැප්පෙන්නත් පුලුවන්.

    මං හිතන්නෙන නීති තිබුණට ක්‍රියාත්මක කරනකොට ප්‍රායෝගික වෙන්න ඕනි කියල.
    මට නං හිතෙන්නෙ කහ ඉර උඩ ඉස්සර කරන්න බැරි එක ගොඩක්ම හොඳ නීතියක් කියලා

    මිනිස්සු ඉන්න වෙලාවයි නැති වෙලාවයි කියන එක අවස්ථාව අනුව වෙනස් වෙන්න පුලුවන් නේ එතකොට මිනිස්සු ඉන්න වෙලාවට ඔවර්ටේක් කරන්න බැහැ අනික් වෙලාවට පුලුවන් කියන පොඩ්ඩක් සංකීර්න කේස් එකක් වෙනවානේ, ඒකට වඩා හරි සරලයි ඒක උඩ ඕවටේක් කරන්න එපා කියලා තියන එක. පාරෙ යන එවුන්ගෙ පැත්තෙන් බැලුවම හොඳ නීතියක්
    තව දෙයක් කහ ඉර ලඟ වාහනයක් නතර කරලා තියෙද්දි පස්සෙන් එන කෙනාට ඉස්සරහ වාහනේට වැහිලා පාර පනින කෙනා පේන්නෙ නැති නිසා කහ ඉරේ පනින කෙනා දැක්කෙ නැහැ ඒක නිසා ඔවර්ටේක් කරා කියලා වගේ දේවල් වෙන්න පුලුවන් නේ

    මම කීප වතාවක්ම දැකලා තියනවා කාර් එහෙම කහ ඉර(crossing) එක ලඟ නතර කරලා තියෙද්දිත් බයික් ඕවර්ටේක් කරන්න ගිහින් පාර පනින මිනිස්සුන්ගෙ ඇඟේ හැපෙනවා

    හැම තැනකම කහ ඉරි තියනවා කියන එකට මෙහෙම දෙයක් තියනවා ඉස්සරහ කහ ඉරක් තියනවා නං කහ ඉරි පේන්නෙ නැති තරං දුරින් පාරෙ ලේන් එක මැද ඩයමන්ඩ් හැඩේ කොටුවක් ගහලා තියනවා. එතකොට දැනගන්න ඕන පාර කෙලින් තිබ්බත් කඩ ඉරි තබ්බත් ඉස්සරහින් කහ ඉරක් අනිවාර්යෙන් තියනවා කියලා. මේක නෝටිස් වෙලා නැනිව ඇති නමුත් පොඩි ක්‍රොසින් එකක පවා දෙපැත්තෙ පාරෙ ඒක තියනවා මම දැකලා තියනවා. මේව එහෙමත් ලෝකෙම තියන නීති මම දන්න විදියට

    Screenshot 2024-01-29 at 8.28.51 AM.png


    කහ ඉර උඩ ඕවර්ටේක් කරන්න බැරි එක ලෝකෙම මේ විදියට තියනවා. අනික පාරෙ යද්දි තියන නීති ගොඩක් ඒව ලංකාවෙ විතරක් නෙමෙයි ලෝකෙම ඒ විදියටම තියන ඒව නේද තියෙන්නෙ. ඒක නිසා ලංකාවෙ අමුතු නීති කියලා කියන්න බැහැ.
     
    • Like
    Reactions: rukshrulz

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    මේකේ වාහන පදින එකෙක් ත්‍රෙඩ් එකක් දාල අහල තිබුන කහ ඉර උඩින් මිනිහෙක් පාර මාරු වෙන්න හදද්දී වාහනේ ස්ලෝව් කරන්න ඕනද කියල. ?? :ROFLMAO: :ROFLMAO: හොදම දේ උ ඕවටේක් කරන්නෙත් කහ ඉර උඩලු. :ROFLMAO:
     
    Last edited: