ඇක්සලයක් මත බර මාර්ග සලකුනුකට අදාල වෙන හැටි පැහැදිලි කරන්න පුලුවන්ද ?
එහෙම සීන් එකක්ද මට අද ක්ලික් උනේBridges wala ehema weight limit karanna neda enne oka
එක තේරෙනවා අවුලක්නැහැ .එත ඇක්සලයක් මත බර වාහනේටනේ බලපාන්නේඇයි සමහර පාරවල් වල ගහල තියෙන්නේ බර ටොන් 5 ට වැඩි වාහන ගමන් කිරීම තහනම් කියලා වගේ බෝර්ඩ්.
පොඩි පාරවල් වල, පොඩි පාලම් තියෙන පාරවල් වල, නාය යන්න ඉඩ තියෙන පාරවල් වල එහෙම තමයි ඕක ගහල තියෙන්නේ. කොළඹ නං අඩුයි. පිට පළාත් වල නුවරඑලිය වගේ පළාත් වල මම දැකලා තියෙනවා.

වාහනේ බර උස්සන් ඉන්නේ පාරනේ ඒ උනාටඑක තේරෙනවා අවුලක්නැහැ .එත ඇක්සලයක් මත බර වාහනේටනේ බලපාන්නේ![]()

abalan parawal palam udin yaddi bara limit karanna oya sign eka thiyenne
තැන්ක්ස් මචන්වාහනේ බර උස්සන් ඉන්නේ පාරනේ ඒ උනාට![]()

එක තේරෙනවා අවුලක්නැහැ .එත ඇක්සලයක් මත බර වාහනේටනේ බලපාන්නේ![]()
බොහොම ස්තුත්යි මචන් හොදට පැහැදිලි උනාView attachment 200960
මේ ට්රක් එක ටොන් 100ක් බරයි නම්, මේකේ ඇක්සල් ගාන 4 යි නම්, ඇක්සලේකට වැටෙන බර 25 ටොන්.
දැන් ඔය බරම ඇක්සල් 2ක ට්රක් එකක තිබ්බොත් ඇක්සලේකට 50 ටොන්.
එතකොට එක ඇක්සලේට වැටෙන බර වැඩි හින්දා පාරේ හෝ පාලමේ රෝද ස්පර්ශ්ද වෙන ස්තානවලට වැටෙන පීඩන වැඩියි. පාරවල් ගිලාබැහීම්, පාලම් කැඩීම් වෙන්නෙ එතකොට.
මාත් හරියටම දන්නෙ නෑ බන්. දන්න එකෙක් නිවැරදි කරපන් මන් වැරදිනම්

maath pehedili karannadaබොහොම ස්තුත්යි මචන් හොදට පැහැදිලි උනා![]()
උබත් කියපන් වැඩි වෙන්නේ නැහැmaath pehedili karannada

ඕක දාන්නෙ බෝක්කු වලට බන්. බෝක්කුවක් පාස් කරද්දි ඇක්සල් දෙකේම බර එක පාර බෝක්කුවට එන්නෙ නෑ නේ. (බෝක්කුව දිගෙන් අඩු නිසා.)එක තේරෙනවා අවුලක්නැහැ .එත ඇක්සලයක් මත බර වාහනේටනේ බලපාන්නේ![]()
තැන්ක්ස් මචෝඕක දාන්නෙ බෝක්කු වලට බන්. බෝක්කුවක් පාස් කරද්දි ඇක්සල් දෙකේම බර එක පාර බෝක්කුවට එන්නෙ නෑ නේ. (බෝක්කුව දිගෙන් අඩු නිසා.)

හරියටම හරි නැද්ද ඒ කියන්නේ ?තෑන්ක්ස් කියන්න එපා. මම හිතල කිව්වෙ.![]()
![]()

නැතුව ඇති.හරියටම හරි නැද්ද ඒ කියන්නේ ?![]()

)උබේ ලයිසන් Cancel කරන්න ඕනි හරි නම්නැතුව ඇති.
Question - what is the meaning of a road sign that limits weight on one axel of a vehicle ?
chatGPT answer -
A road sign that limits weight on one axle of a vehicle is typically indicating a weight limit for that particular axle. This sign is usually found on bridges, overpasses, and other areas where the weight of a vehicle can be critical to the safety and integrity of the road structure.
The weight limit on an axle is usually expressed in tons, and it is important to note that exceeding the limit can cause damage to the road surface or the structure it is built upon, and it can also lead to unsafe driving conditions.
Drivers of vehicles with multiple axles must ensure that the weight is distributed evenly among the axles, so as not to exceed the weight limit of any single axle. Overloading a single axle can cause damage to the vehicle, including the tires and suspension, and it can also result in a traffic violation and possible fines.
(windows_ubuntu හරි)
------ Post added on Mar 27, 2023 at 6:33 PM
