මාර්ග සලකුණු උදව්

EssJeeEm

Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    ඇක්සලයක් මත බර මාර්ග සලකුනුකට අදාල වෙන හැටි පැහැදිලි කරන්න පුලුවන්ද ?

    Whats-App-Image-2023-03-27-at-3-30-11-PM.jpg
     
    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    ඇයි සමහර පාරවල් වල ගහල තියෙන්නේ බර ටොන් 5 ට වැඩි වාහන ගමන් කිරීම තහනම් කියලා වගේ බෝර්ඩ්.

    පොඩි පාරවල් වල, පොඩි පාලම් තියෙන පාරවල් වල, නාය යන්න ඉඩ තියෙන පාරවල් වල එහෙම තමයි ඕක ගහල තියෙන්නේ. කොළඹ නං අඩුයි. පිට පළාත් වල නුවරඑලිය වගේ පළාත් වල මම දැකලා තියෙනවා.
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    ඇයි සමහර පාරවල් වල ගහල තියෙන්නේ බර ටොන් 5 ට වැඩි වාහන ගමන් කිරීම තහනම් කියලා වගේ බෝර්ඩ්.

    පොඩි පාරවල් වල, පොඩි පාලම් තියෙන පාරවල් වල, නාය යන්න ඉඩ තියෙන පාරවල් වල එහෙම තමයි ඕක ගහල තියෙන්නේ. කොළඹ නං අඩුයි. පිට පළාත් වල නුවරඑලිය වගේ පළාත් වල මම දැකලා තියෙනවා.
    එක තේරෙනවා අවුලක්නැහැ .එත ඇක්සලයක් මත බර වාහනේටනේ බලපාන්නේ :eek:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    එක තේරෙනවා අවුලක්නැහැ .එත ඇක්සලයක් මත බර වාහනේටනේ බලපාන්නේ :eek:
    1679915199761.png

    මේ ට්‍රක් එක ටොන් 100ක් බරයි නම්, මේකේ ඇක්සල් ගාන 4 යි නම්, ඇක්සලේකට වැටෙන බර 25 ටොන්.
    දැන් ඔය බරම ඇක්සල් 2ක ට්‍රක් එකක තිබ්බොත් ඇක්සලේකට 50 ටොන්.
    එතකොට එක ඇක්සලේට වැටෙන බර වැඩි හින්දා පාරේ හෝ පාලමේ රෝද ස්පර්ශ්ද වෙන ස්තානවලට වැටෙන පීඩන වැඩියි. පාරවල් ගිලාබැහීම්, පාලම් කැඩීම් වෙන්නෙ එතකොට.

    මාත් හරියටම දන්නෙ නෑ බන්. දන්න එකෙක් නිවැරදි කරපන් මන් වැරදිනම්
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    View attachment 200960

    බොහොම ස්තුත්යි මචන් හොදට පැහැදිලි උනා :)
     
    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    Owa balanne na itin oya kadawal wala lorry ehema

    Oya weight limit nathi parawal unath hari pramithiyata na.. komath parawal kadenne ekai
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,968
    1
    61,031
    113
    Mother Earth
    එක තේරෙනවා අවුලක්නැහැ .එත ඇක්සලයක් මත බර වාහනේටනේ බලපාන්නේ :eek:
    ඕක දාන්නෙ බෝක්කු වලට බන්. බෝක්කුවක් පාස් කරද්දි ඇක්සල් දෙකේම බර එක පාර බෝක්කුවට එන්නෙ නෑ නේ. (බෝක්කුව දිගෙන් අඩු නිසා.)
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    ඕක දාන්නෙ බෝක්කු වලට බන්. බෝක්කුවක් පාස් කරද්දි ඇක්සල් දෙකේම බර එක පාර බෝක්කුවට එන්නෙ නෑ නේ. (බෝක්කුව දිගෙන් අඩු නිසා.)
    තැන්ක්ස් මචෝ :love:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,968
    1
    61,031
    113
    Mother Earth
    හරියටම හරි නැද්ද ඒ කියන්නේ ? :baffled:
    නැතුව ඇති. :lol:

    Question - what is the meaning of a road sign that limits weight on one axel of a vehicle ?

    chatGPT answer -
    A road sign that limits weight on one axle of a vehicle is typically indicating a weight limit for that particular axle. This sign is usually found on bridges, overpasses, and other areas where the weight of a vehicle can be critical to the safety and integrity of the road structure.

    The weight limit on an axle is usually expressed in tons, and it is important to note that exceeding the limit can cause damage to the road surface or the structure it is built upon, and it can also lead to unsafe driving conditions.

    Drivers of vehicles with multiple axles must ensure that the weight is distributed evenly among the axles, so as not to exceed the weight limit of any single axle. Overloading a single axle can cause damage to the vehicle, including the tires and suspension, and it can also result in a traffic violation and possible fines.

    (windows_ubuntu හරි:P)
    ------ Post added on Mar 27, 2023 at 6:33 PM
     
    උබේ ලයිසන් Cancel කරන්න ඕනි හරි නම් :rofl: