මාර්තුත් ලැබුව එහෙනං

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    මාර්තුත් ලැබුව එහෙනං

    ඒක නෙවෙයි ඔන්න එහෙනම් මාර්තු මාසෙත් ලැබුවා..
    රනිල් ලොක්ක කිව්ව විදියට අර දෙනව කිව්ව වයි පයිය දෙයිද දන්නෙ නෑ නෙද ආයිබෝං

    image_1517937599-d1ee87fc4c.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගම්සබාවත් පැරදිලා ඉන්න මනුස්සයට කෝචොක් නොකර හිටු...:rofl::rofl:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    Prime Minster Ranil Wickremesinghe yesterday vowed to provide free public Wi-fi facilities before the end of the year.

    He said that the facility would be implemented in April for the first time and each village would be connected by the end of the year.

    While addressing a United National Party (UNP) election rally in Puttalam he said operating a mobile phone without Wi-fi facility had become one of the biggest issues.

    “Everyone has a smart phone but there is an issue with getting access to data. Once the facility is implemented every one can access the internet. We will see what will happen after giving free Wi-fi,” Premier Wickremesinghe said.

    “Parents however do not like providing free Wi-fi for youth. Can’t imagine what the girls would do on free Wi-fi.

    “We had been in the Opposition for ten years. Do we have to go back there? Do we need to create a ‘Pohottu’ era,” he said.

    The Premier requested people who participated at the rally to vote for the UNP to continue the work after the election.

    source
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,171
    34,783
    113
    ගම්සබාවත් පැරදිලා ඉන්න මනුස්සයට කෝචොක් නොකර හිටු...:rofl::rofl:

    කලින් කිව්වේ ගම්සබාව දින්න ගමන් මහින්ද අපුච්චාව අගමැති කරනවා කියල නේද? කෝ දැන් ආණ්ඩුවට විරුද්ධව විශ්වාස භංගයක් වත් ගේන පාටක්වත් නෑනේ. මුන් ඔක්කොගේම කට විතරයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කලින් කිව්වේ ගම්සබාව දින්න ගමන් මහින්ද අපුච්චාව අගමැති කරනවා කියල නේද? කෝ දැන් ආණ්ඩුවට විරුද්ධව විශ්වාස භංගයක් වත් ගේන පාටක්වත් නෑනේ. මුන් ඔක්කොගේම කට විතරයි

    අපේ කවුරුවත් ඔය පිo අගමැතිකම්,අඩුමාසෙ අගමැතිකම් බාරගන්ඩ ගියෙත් නැ, බාර ගන්නෙත් නැ...ඔය නිවට සිරා එක්ක අපිට කැදත් එපා....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    කලින් කිව්වේ ගම්සබාව දින්න ගමන් මහින්ද අපුච්චාව අගමැති කරනවා කියල නේද? කෝ දැන් ආණ්ඩුවට විරුද්ධව විශ්වාස භංගයක් වත් ගේන පාටක්වත් නෑනේ. මුන් ඔක්කොගේම කට විතරයි

    කොහෙ ගේන්නද බන් මේ යකා උණහපුලුවා වගේ බෑඟිරි දීල අඬද්දි. හිතක් පපුවක් තියන එකෙක්ට කොරන්න පුළුවන් දෙයක්ද...? ඔන්න ඔහේ පිණට ලැබුන එක තව අවුරුදු දෙකක් කොරපුදෙන් කියල කට්ටියම ඉන්නෙ....
     
    Dillon Werty

    Banned
    Feb 22, 2018
    134
    9
    0
    අපේ කවුරුවත් ඔය පිo අගමැතිකම්,අඩුමාසෙ අගමැතිකම් බාරගන්ඩ ගියෙත් නැ, බාර ගන්නෙත් නැ...ඔය නිවට සිරා එක්ක අපිට කැදත් එපා....
    ආණ්ඩු පෙරලන පෝය කවදා විතරද සුදු අයියේ???
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආණ්ඩු පෙරලන පෝය කවදා විතරද සුදු අයියේ???

    අමුතුවෙන් මොනව පෙරලන්ඩද බන් ...දැනටම පෙරලිලා ඉවරයි...ගම්සබාවෙන් කූරිය ගැහුම අමතකෙයි...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අමුතුවෙන් මොනව පෙරලන්ඩද බන් ...දැනටම පෙරලිලා ඉවරයි...ගම්සබාවෙන් කූරිය ගැහුම අමතකෙයි...

    එතකොට රනිල්ව ගෙදර යවන්න ඕනෙ නැතෙයි :baffled:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,171
    34,783
    113
    එතකොට රනිල්ව ගෙදර යවන්න ඕනෙ නැතෙයි :baffled:

    අනේද කියන්නේ බං. මුං කිව්වේ කොහොමද චන්දෙ දින්නට පහුවදා අරලියගහ මන්දිරය වටලලා රනිල් හාමු ව එළවලා මහින්ද අපුච්චා අගමැති කරනවා කියලා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේද කියන්නේ බං. මුං කිව්වේ කොහොමද චන්දෙ දින්නට පහුවදා අරලියගහ මන්දිරය වටලලා රනිල් හාමු ව එළවලා මහින්ද අපුච්චා අගමැති කරනවා කියලා.

    එතකොට රනිල්ව ගෙදර යවන්න ඕනෙ නැතෙයි :baffled:

    රනිල් ගෙදර යවන්ඩ බලේ තියෙන්නෙ සිරිසේනට විතරයි...සිරිසේටත් ඒක තියෙනවද නැද්ද කියන එකත් විවාදිතයි,මේ අටවල තියෙන් 19 වෙනි විවස්තා මරාලයත් එක්ක...මිනිස්සු පාරට බස්සල මිනී මරාගන්ඩ අපිට අවශ්යතාවයක් නැ...ඔහොම යන් පාන්ඩුවට වැඩිකාලයක් ඇදගෙන යන්ඩ බැ...හදිස්සි වෙන්ඩ දෙයක් නැ...ජනමතයට පිටින් ඒකාධිපති ගමනක් යන පාන්ඩුවට මීලග මැතිවරණ වලදි මීටත් වඩා තද පිලිතුරු මහ ජනතාව ලබාදෙයි.. :yes::yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    රනිල් ගෙදර යවන්ඩ බලේ තියෙන්නෙ සිරිසේනට විතරයි...සිරිසේටත් ඒක තියෙනවද නැද්ද කියන එකත් විවාදිතයි,මේ අටවල තියෙන් 19 වෙනි විවස්තා මරාලයත් එක්ක...මිනිස්සු පාරට බස්සල මිනී මරාගන්ඩ අපිට අවශ්යතාවයක් නැ...ඔහොම යන් පාන්ඩුවට වැඩිකාලයක් ඇදගෙන යන්ඩ බැ...හදිස්සි වෙන්ඩ දෙයක් නැ...ජනමතයට පිටින් ඒකාධිපති ගමනක් යන පාන්ඩුවට මීලග මැතිවරණ වලදි මීටත් වඩා තද පිලිතුරු මහ ජනතාව ලබාදෙයි.. :yes::yes:

    ඉතිං රනිල් වැඩි කාලයක් අගමැති වෙලා ඉන්නව කියන්නෙ රටට වෙන හානිය වැඩි නැද්ද ? :eek: පුලුවන් තරම් ඉක්මනට රනිල්ව ගෙදර යවන එක නෙමේද කරන්න ඕනෙ :eek: ඔහොම බලං ඉඳල හරියනවද වැඩි කාලයක් යන්න බෑ කිය කිය :frown:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,171
    34,783
    113
    ඉතිං රනිල් වැඩි කාලයක් අගමැති වෙලා ඉන්නව කියන්නෙ රටට වෙන හානිය වැඩි නැද්ද ? :eek: පුලුවන් තරම් ඉක්මනට රනිල්ව ගෙදර යවන එක නෙමේද කරන්න ඕනෙ :eek: ඔහොම බලං ඉඳල හරියනවද වැඩි කාලයක් යන්න බෑ කිය කිය :frown:

    කතා කරලා වැඩක් නෑ බං. මුුන්ට ඕන ජනතාවට හෙන ගැහිලා හරි මුන්ගේ චන්දෙ ගොඩ වැඩි කරගෙන් බයිපොච්චාව අගමැති කරන්න.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතිං රනිල් වැඩි කාලයක් අගමැති වෙලා ඉන්නව කියන්නෙ රටට වෙන හානිය වැඩි නැද්ද ? :eek: පුලුවන් තරම් ඉක්මනට රනිල්ව ගෙදර යවන එක නෙමේද කරන්න ඕනෙ :eek: ඔහොම බලං ඉඳල හරියනවද වැඩි කාලයක් යන්න බෑ කිය කිය :frown:

    කරන්ඩ දෙයක් නැ... ඔක්කොම ප්‍රජාත්‍රාන්ත්‍රික රාමුවක්තුල වෙන්ඩ ඔනනෙ...මම හැමදාම කියනවනෙ &න්නයෙක් අගමැතිවෙලා නිවටයෙක් ජනාධිපති උනාම ඔහොම තමයි කියල...2015 ජනවාරි 8 කාපු කුම්බලා මාලු තමයි ඉවසන් ඉදපන්...