මාර්තු වලට කෝටි 4000ක් අච්චු ගහල

MySelf99

Well-known member
  • Jun 3, 2018
    630
    493
    63
    වැඩේ වෙන්නෙ මෙහෙමයි ඒව අපිට දෙන්න නෙවෙයි ගහන්නෙ SWAP කරන්න. ලගදි චීනෙත් එක්ක කරේ අන්න ඒ වගේ දෙයක් බන්ගලියො බෑ කිව්වෙත් එහෙම එකකට. ප්ලෑන් එක හරි ගියොත් හරි නැත්තන් අච්චු ගහපු සල්ලි ඩිස්පෝස් කරල දායි එළියට දැම්මොත් නන් සිම්බාබ්වේ පාර්ට් 2 මෙහෙ බලාගන්න පුළුවන්.
    https://www.investopedia.com/ask/answers/042315/how-do-currency-swaps-work.asp
    මේ වෙලාවෙ හැටියට ඕක කරගන්න පුළුවන් උනොත් අච්චු ගහපු සල්ලි වලට වටිනාකමක් එනව එතකොට ආයෙ විදේශ සන්චිත හැදෙනව. එහෙම කරන්න නන් අපිත් එක්ක ගණු දෙනු කරන රටක් වෙන්න ඕනි.



    සල්ලි වලට රිප්ලයි දාන වෙලේ 70 පොල් ලොකේශන් එක දාපන් පොන්ස්.
    ------ Post added on Apr 1, 2021 at 12:09 PM
    මොන ලබ්බ කරල හරි ඩොලර් එක 200 තියාගට්ටොත් ලොකු දෙයක් ..නැත්තන් ජීවත් වෙලා හමාරයි😥😥😥
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,517
    32,245
    113
    Capture.png


    එතකොට 2019 දෙසැම්බර් ගහපුවා...
     
    • Like
    Reactions: 7778

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    දැන් ඔය කිවෙනි පාරද මැරෙන්න යන්නේ සල්ලි අච්චු ගැහුවා කියලා 🤣

    මේකනම් බොරුවක් වගේ ,
    4000/30=133
    දසකට කොටි 133

    දැන් තොපි වේස බයියො දෙන්නට තේරෙනවට ගෝටට බෑ කියල? @erozan @hirugalbandara

    දැන්වත් ඔය වැඩබැරි නූගත් මෝඩ පවුලට ගෙදර යන්න කියපන්
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    මොන ලබ්බ කරල හරි ඩොලර් එක 200 තියාගට්ටොත් ලොකු දෙයක් ..නැත්තන් ජීවත් වෙලා හමාරයි😥😥😥
    දෙසියේ කෑලිත් නැහැ බ්‍රෝ