දේශපාලකයෝ විතරක් එලවල මදි කොහොමත් .. මේ වගේ තැන්වලත් දුෂණ හොරකම් උපරිමයි ..විදුලිබල මණ්ඩලේ tax ගෙවන්න අකමැති පිං පඩි ගන්න එවුන්ට ඕනි විදියට රටේ විදුලිය නැති කරන්න බෑනේ. එකම දේ බිඳ වැටීම් හදන්නෙ නැතුව වර්ජනය කරන එක. ඊට වඩා කඩාකප්පල් කරන්න ආවොත් රනිල් එළවන එක පැත්තකින් තියලා මණ්ඩලේ එවුන්ට left වෙන්න වෙයි

රනිල් ඕකත් කරන්න බැරි නෑ.