මාර්තු 1 විදුලිය නැති වෙවි. මාර්තු 8 සිට අඛණ්ඩ වර්ජනයක් අරඹති…

KDH

Well-known member
  • Jul 4, 2014
    18,489
    8,684
    113
    රූකඩ රාජ්ජේ
    විදුලිබල මණ්ඩලේ tax ගෙවන්න අකමැති පිං පඩි ගන්න එවුන්ට ඕනි විදියට රටේ විදුලිය නැති කරන්න බෑනේ. එකම දේ බිඳ වැටීම් හදන්නෙ නැතුව වර්ජනය කරන එක. ඊට වඩා කඩාකප්පල් කරන්න ආවොත් රනිල් එළවන එක පැත්තකින් තියලා මණ්ඩලේ එවුන්ට left වෙන්න වෙයි
    දේශපාලකයෝ විතරක් එලවල මදි කොහොමත් .. මේ වගේ තැන්වලත් දුෂණ හොරකම් උපරිමයි ..
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    Batalanda genna wenawa .mama nam ranilge paththe. Kalakanni samithi karayoi jeppoi nisa me rata goda ganna ba. Mata nam thiththai kalakanni tika.hema detama strike karanna balanne. Yako apitai paduwa bara ganak dan bill tax gewanawa a gewalath nidahasak na kalakanni pon padi karayangen.
    :yes: :yes: :yes:
     
    • Like
    Reactions: PoweruseR

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,009
    6,717
    113
    ගග අද්දර
    Batalanda genna wenawa .mama nam ranilge paththe. Kalakanni samithi karayoi jeppoi nisa me rata goda ganna ba. Mata nam thiththai kalakanni tika.hema detama strike karanna balanne. Yako apitai paduwa bara ganak dan bill tax gewanawa a gewalath nidahasak na kalakanni pon padi karayangen.
    Sira kalakanni jeppo kiyanne nam.
    Hiina loka wala idan podi unge brain wash karala hema magulatama strike kara kara dagalanawa.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    සේවයට වාර්තා නොකරන සේවකයින් සේවය අත හැර ගියා සේ සලකනවා කිව්වා නම් හරි බලු කුක්කෝ වගේ එන්නේ. :rofl: රනිල් ඕකත් කරන්න බැරි නෑ.

    රාජ්‍ය සේවයේ පිං පඩි කාරයෝ අඩු කරන්න, මම එහෙම නම් ඕක කරන්නේ.
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    me welawe warjanawalata yanawanam salary eka epa kiyala kaapalla. warjanaya karannai salary gannai dekak be . Salary nethuwa karana magulak karaganin
     
    • Like
    Reactions: PoweruseR

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,587
    6,909
    113
    Gedara
    Im smelling JR vibes. සේවය හැරගියා සේ සලකල ඔක්කොම දොට්ට දාන්න ඕනෙ.කොහොමත් රාජ්‍ය සේවකයකො කප්පාදු කරන්න නෙහ් ඉන්නෙ. නියම චාන්ස් එක පොනිලට.පොනිලුත් සතුටින් IMF එකත් සතුටින් 🤭
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    Minissu dan tak gaala charge wenawa. Thawa poddak charge wenna deela protest karanan Ranilawa wadagannawa sure.
    Ranilta kal dunna minissu. U yanneth Gotage paare.
    Horakan kara kara aru current ayin kara minissungen
    Dan mu awith horakan kara kara savings his kara minissunge
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,484
    1
    62,236
    113
    Mother Earth
    මචන් ඔය වැඩ වර්ජන කරන උන්ගේ රස්සාවල් නැති කරන්න බැරිද මහජන සේවය කඩාකප්පල් කිරීම වගේ දෙයක් දාල. ඔක්කොම interdict කරල දාන්න ඕන.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    සේවයට වාර්තා නොකරන සේවකයින් සේවය අත හැර ගියා සේ සලකනවා කිව්වා නම් හරි බලු කුක්කෝ වගේ එන්නේ. :rofl: රනිල් ඕකත් කරන්න බැරි නෑ.

    රාජ්‍ය සේවයේ පිං පඩි කාරයෝ අඩු කරන්න, මම එහෙම නම් ඕක කරන්නේ.
    Not going to work in any level
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,587
    6,909
    113
    Gedara
    Minissu dan tak gaala charge wenawa. Thawa poddak charge wenna deela protest karanan Ranilawa wadagannawa sure.
    Ranilta kal dunna minissu. U yanneth Gotage paare.
    Horakan kara kara aru current ayin kara minissungen
    Dan mu awith horakan kara kara savings his kara minissunge
    2019 uda panagena chande dipu kenek neda oya? Ubalage deshapalana kiyamiwa waradi. Rallata yanna epa
     
    • Haha
    Reactions: rockmon and Troop