ආ මේ ඉන්නේ අපේ ජනාධිපතිතුමානොදන්නා ආගම් ගැන කතා කරන්න ගිහින් නාන්න යන්නේ.
මිට කොලවෙරි
කොහොමද පොලොන්නරුව පැත්ත හිටං චන්දෙට සුදානං ද 

බලවත්ම මිනිසා ජේආර් කියන්නේ ඇයි....? මොන සාධකය උඩ ද...?
මහින්දගේ පෞරුෂත්වය, දේශපාලන සටකපටකම, ජනතා ආකර්ෂණය වගේ දේවල්
ලංකාවේ අංක 01 දේශපාලඥයා කියන්න කුහක වෙන්නේ නෑ.
බලාගෙන ගියාම දේශපාලන අතදරුවා ප්‍රවීණයට වඩා යමක් දන්නවා.මට පේන්නේ උඹ දේශපාලන අතදරුවෙක්....
දේශපාලන "බලවත්කම" මනින්නේ හිමිවෙලා තිබ්බ බලය එක්ක මිසක් පෞරුෂය අරවා මෙව්වා වලින් නෙවෙයි. මෙච්චර කාලෙකට වැඩිම දේශපාලන බලයක් තිබිලා තියෙන්නේ ජේ.ආර් ජයවර්ධන ට.
මෙතැන කිසි කුහකත්වයක් නෑ. ඔයා කතා කරන්නේ අංක එකේ දේශපාලඥයා ගැන. මම කතා කරන්නේ බලවත්ම දේශපාලඥයා ගැන.
බලාගෙන ගියාම දේශපාලන අතදරුවා ප්‍රවීණයට වඩා යමක් දන්නවා.![]()
ජේ ආර් බලවතෙක් නෙමේ ලoකාවෙ චන්ද ක්‍රමය හකුලල ජනාධිපතිවරනය පික් පොකට් ගහපු ඒකාධිපතියෙක්...ජේ ආර් නිසා කොටි සවිධානය බිහිවෙලා ඒකෙන් උන විනාශය මේ රටේ කවුරුත් දන්නව....
අපි දිනනවා. මට සාය දෙන්න/ආ මේ ඉන්නේ අපේ ජනාධිපතිතුමාකොහොමද පොලොන්නරුව පැත්ත හිටං චන්දෙට සුදානං ද
![]()
ඔය ඔක්කොම ඇත්ත. ඒත් ඒකෙන් පොරට අනික් වුන්ට වඩා දේශපාලන බලයක් තිබ්බ කියන එක බොරු වෙන්නේ නැහැ.![]()

කිසිම බලයක් තිබ්බෙ නැ ඒකයි ජනාධිපතිවරන චන්දෙ පික් පොකට් ගහල ඒකාධිපතියෙක් විදිහට බලේ උන්නෙ...ඒකාධිපතියෙක් බලවත් කියන්ඩ බැ බන්....![]()
පොකට් ගැහුවේ ජනාධිපතිවරණය නෙවෙයි පාර්ලිමේන්තු මැතිවරණය.
පොකට් ගහලා හරි අනික් ජනාධිපතිලට වැඩිය බලයක් තියා ගත්තා.
අතේ තිබ්බ බලය කලු ද සුදු ද කියන එක වෙනම කතාවක්
මට නම් හිතන්නෙ ගිය පාර JVP එකට උන දේ මහින්ද ට වෙයි ද කියලා.
මහින්දට ඉන්න සෙට් එක හන්දියේ තේ කඩේ ලග ඉදන් online forum වල වෙන කල් මහින්ද මහින්ද කිය කිය ඉන්න සෙට් එකක්, ඒ නිසා එහෙම උන් ගොඩාක් ඉන්නවා කියලා පේනවා.
මහින්ද එනවා කියපු ගමන් අතින් වියදම් කරන් නය වෙලා හරි බලන්න යනවා,
ඒත් නිදහස් පක්ශෙටයි UNP එකටයි ඉන්නෙ සද්දෙ නැති උන්ටිකක්.
ඒ වගෙම මැතක උන දේවල් නිසා ඒ දෙගොල්ලොම පොඩ්ඩක් සයිලන්ට් වෙලා ඉන්නෙ, ඒ නිසා එ දෙගොල්ලොගෙම හඩ ඇහෙන්නෙ නැ මේ වෙලාවෙ,
මහින්දට දෙන සෙට් එක මේ පාර කොහොමත් මහින්දට දෙනවා, සමහර පැති උඩින්ම එන්න ඉඩ තියෙනවා, ඒත් එහෙමයි කියලා ලොකූ වෙනසක් වෙන්න නම් ලොකු ඉඩක් නැ මම හිතන්නෙ,
සමහර විට පක්ශෙ දෙකට කඩන් දෙගොල්ලොම ලිද කපා ගත්තා වෙන්නත් පුලුවන්, හැම දාම ජෙහාන්ගෙ ජාතියේ ගේම් ගහන UNP එකටත් ඕන උනේ ඕක වෙන්න තමයි,

ජෙහාන්ගෙ ජාතියෙ ගේමක් නේන්නම් බන් උබලගෙ රනිල මහ බැකුවෙන් ට්‍රිලියන ගානක් හොරා කෑවේ....
unp එකට සද්ද නැති උන් තමයි ඉන්නෙ...මොකද උන්ට කියන්ඩ පුලුවන්ද බන් ගෑනියෙක් උන්නට ලමයෙක් හදාගන්ඩ බැරි &න්න රනිලට චන්දෙ දෙනව කියල...

නොදකින් බන් රෙදි ඇදගෙනද කමෙන්ට් දාන්නෙ??? මට නම් හිතන්නෙ ගිය පාර JVP එකට උන දේ මහින්ද ට වෙයි ද කියලා.
මහින්දට ඉන්න සෙට් එක හන්දියේ තේ කඩේ ලග ඉදන් online forum වල වෙන කල් මහින්ද මහින්ද කිය කිය ඉන්න සෙට් එකක්, ඒ නිසා එහෙම උන් ගොඩාක් ඉන්නවා කියලා පේනවා.
මහින්ද එනවා කියපු ගමන් අතින් වියදම් කරන් නය වෙලා හරි බලන්න යනවා,
ඒත් නිදහස් පක්ශෙටයි UNP එකටයි ඉන්නෙ සද්දෙ නැති උන්ටිකක්.
ඒ වගෙම මැතක උන දේවල් නිසා ඒ දෙගොල්ලොම පොඩ්ඩක් සයිලන්ට් වෙලා ඉන්නෙ, ඒ නිසා එ දෙගොල්ලොගෙම හඩ ඇහෙන්නෙ නැ මේ වෙලාවෙ,
මහින්දට දෙන සෙට් එක මේ පාර කොහොමත් මහින්දට දෙනවා, සමහර පැති උඩින්ම එන්න ඉඩ තියෙනවා, ඒත් එහෙමයි කියලා ලොකූ වෙනසක් වෙන්න නම් ලොකු ඉඩක් නැ මම හිතන්නෙ,
සමහර විට පක්ශෙ දෙකට කඩන් දෙගොල්ලොම ලිද කපා ගත්තා වෙන්නත් පුලුවන්, හැම දාම ජෙහාන්ගෙ ජාතියේ ගේම් ගහන UNP එකටත් ඕන උනේ ඕක වෙන්න තමයි,

මේ පාර රනිල් ආවොත් උබට ඇප නැ කොල්ලෝ.. ඒ කියන්නේ උබ රෙවාගෙන ටෝක් දුන්නත් මිනිස්සු ගණන් අරගෙන නැ.ජෙහාන්ගෙ ජාතියෙ ගේමක් නේන්නම් බන් උබලගෙ රනිල මහ බැකුවෙන් ට්‍රිලියන ගානක් හොරා කෑවේ....
unp එකට සද්ද නැති උන් තමයි ඉන්නෙ...මොකද උන්ට කියන්ඩ පුලුවන්ද බන් ගෑනියෙක් උන්නට ලමයෙක් හදාගන්ඩ බැරි &න්න රනිලට චන්දෙ දෙනව කියල...
නොදකින් බන් රෙදි ඇදගෙනද කමෙන්ට් දාන්නෙ???
ජනාධිපතිවරනෙයි පික් පොකට් ගැහුවෙ බන්...ලම්පු කලගෙඩි සෙල්ලම ගෙනල්ල රටේ බලේ කොල්ල කෑවේ ජේ ආර් බන්...බලය කලු නම්.... සුදු බලයක් තිබ්බ එකෙනෙක් එක්ක සoසන්ධනය කරන්ඩ එපා බන්... ඒකාධිපතියෙක් සහ ප්රජාත්රාන්ත්රිකයෙක් කියන්නෙ වෙනම අන්ත දෙකක් බන්...
UNP dinane naha ban , ahana ahana godak ewunta UNP epa wela thiyenne.epa
Wenne nadda un karapu saha danata karana dewal ekka

මේ පාර රනිල් ආවොත් උබට ඇප නැ කොල්ලෝ.. ඒ කියන්නේ උබ රෙවාගෙන ටෝක් දුන්නත් මිනිස්සු ගණන් අරගෙන නැ.

රනිලගෙ ගෙදර උන්ද තාම සීල් පිට මූ මේ මොනාද කියවන්නෙ...

ජනාධිපතිවරණය පොකට් ගැහුව රෙද්දක් නෑ බං ඒක ජේ.ආර් දින්නා.
![]()