ගෙවල් පැත්තේ පාරවල් කැඩිලා තියෙනවද
කොච්චර අමාරුවෙන් යන්න වුනත්, කවදාවත් හදන්නේ නැහැ නේද
උඹලගේ ගෙවල් පැත්තෙත් මෙහෙම පාරවල් කැඩිලා තියෙනවනම් නිකන් ඉන්න එපා
ඒ කැඩිච්ච කොටස වැහෙන්නම අතු, කොටන් දාන්න
පාර වැහෙන්න කරනවානම් හරි
එතකොට ට්රැෆික් හැදෙනවා පොඩ්ඩක් හරි, වෙන පාරවල් වලින් වාහන යන්න ගත්තම
ඔන්න දැන් එනවා පොලිසිය පාර කැඩිලා, වැහිලා
මුන් කොට එහෙට මෙහෙට කරලා බලනවා
සභාවට කෝල් කරනවා ඔන්න හැදෙනවා
දවල් හීන