මාර් ග සංවර් ධනය - දවල් හීනය

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,152
    13,845
    113
    පෘථිවිය
    ගෙවල් පැත්තේ පාරවල් කැඩිලා තියෙනවද

    කොච්චර අමාරුවෙන් යන්න වුනත්, කවදාවත් හදන්නේ නැහැ නේද

    උඹලගේ ගෙවල් පැත්තෙත් මෙහෙම පාරවල් කැඩිලා තියෙනවනම් නිකන් ඉන්න එපා

    ඒ කැඩිච්ච කොටස වැහෙන්නම අතු, කොටන් දාන්න

    පාර වැහෙන්න කරනවානම් හරි

    එතකොට ට්‍රැෆික් හැදෙනවා පොඩ්ඩක් හරි, වෙන පාරවල් වලින් වාහන යන්න ගත්තම

    ඔන්න දැන් එනවා පොලිසිය පාර කැඩිලා, වැහිලා
    මුන් කොට එහෙට මෙහෙට කරලා බලනවා
    සභාවට කෝල් කරනවා ඔන්න හැදෙනවා

    දවල් හීන

    F8K7ItLaUAA4dXK

    images
    pothole-flowers-2.jpg
     
    • Like
    Reactions: Cypress

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    පාරවල් ඕන. ඒක හරි. ඒත් මේ ප්‍රවාහනය කියලා ලංකාවේ තියෙන්නේ උන්මාදයක්. ඉස්සර පොඩි අඩි පාරක් තිබ්බ තැන මිනිස්සු ගෙවල් හදාගෙන හිටියා. foot cycle එකකින් එහෙහ් මෙහේ ගියා. දැන් මොකද වෙන්නේ? එකෙක් three wheel එකක් ගත්තම අල්ලපු ගෙදර එකාටත් ඕන වෙනවා three wheel එකක්. ඕක ඉවරයක් වෙන්නේ නෑ. මිනිස්සු ණය වෙනවා. leasing company පෝසත් වෙනවා. ඊට පස්සේ කට්ටියක් අල්ලගෙන trip යනවා. දැන් මොකද වෙන්නේ පාර මදි. පාර පළල් කරන්න ගියාම වටේ ඉන්න එවුන් ගේම ඉල්ලනවා. අන්තිමට සමහරු කාණුව යට කරලා තාප්ප ගහනවා. වැස්සක් ආපුවාම පාර ඉවරයි.

    හොඳම එක, මට කවුරු හරි කියන්න ලංකාවේ කෝටි ගණන් ණය අරගෙන පාරවල් හදනවා කියමු. ඒ ණය ගෙවන්න ඒ පාරෙන් එන දායකත්වය මොකක්ද? ඒ පාරේ යන්න තියා හිතලවත් නැති එවුන්ට තමයි ඒ ණය ගෙවන්න වෙන්නේ.
     
    • Like
    Reactions: Honda.putha

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,440
    32,173
    113
    ගෙවල් පැත්තේ පාරවල් කැඩිලා තියෙනවද

    කොච්චර අමාරුවෙන් යන්න වුනත්, කවදාවත් හදන්නේ නැහැ නේද

    උඹලගේ ගෙවල් පැත්තෙත් මෙහෙම පාරවල් කැඩිලා තියෙනවනම් නිකන් ඉන්න එපා

    ඒ කැඩිච්ච කොටස වැහෙන්නම අතු, කොටන් දාන්න

    පාර වැහෙන්න කරනවානම් හරි

    එතකොට ට්‍රැෆික් හැදෙනවා පොඩ්ඩක් හරි, වෙන පාරවල් වලින් වාහන යන්න ගත්තම

    ඔන්න දැන් එනවා පොලිසිය පාර කැඩිලා, වැහිලා
    මුන් කොට එහෙට මෙහෙට කරලා බලනවා
    සභාවට කෝල් කරනවා ඔන්න හැදෙනවා

    දවල් හීන

    F8K7ItLaUAA4dXK

    images
    pothole-flowers-2.jpg
    Gasakame hondama krame oka, yata harala balanne nahane...
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ගෙවල් පැත්තේ පාරවල් කැඩිලා තියෙනවද

    කොච්චර අමාරුවෙන් යන්න වුනත්, කවදාවත් හදන්නේ නැහැ නේද

    උඹලගේ ගෙවල් පැත්තෙත් මෙහෙම පාරවල් කැඩිලා තියෙනවනම් නිකන් ඉන්න එපා

    ඒ කැඩිච්ච කොටස වැහෙන්නම අතු, කොටන් දාන්න

    පාර වැහෙන්න කරනවානම් හරි

    එතකොට ට්‍රැෆික් හැදෙනවා පොඩ්ඩක් හරි, වෙන පාරවල් වලින් වාහන යන්න ගත්තම

    ඔන්න දැන් එනවා පොලිසිය පාර කැඩිලා, වැහිලා
    මුන් කොට එහෙට මෙහෙට කරලා බලනවා
    සභාවට කෝල් කරනවා ඔන්න හැදෙනවා

    දවල් හීන

    F8K7ItLaUAA4dXK

    images
    pothole-flowers-2.jpg
    පාර බාගෙට හදලා ඉතුරු ටික මයිනට යනවා
     
    • Like
    Reactions: Cypress

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,152
    13,845
    113
    පෘථිවිය
    පාරවල් ඕන. ඒක හරි. ඒත් මේ ප්‍රවාහනය කියලා ලංකාවේ තියෙන්නේ උන්මාදයක්. ඉස්සර පොඩි අඩි පාරක් තිබ්බ තැන මිනිස්සු ගෙවල් හදාගෙන හිටියා. foot cycle එකකින් එහෙහ් මෙහේ ගියා. දැන් මොකද වෙන්නේ? එකෙක් three wheel එකක් ගත්තම අල්ලපු ගෙදර එකාටත් ඕන වෙනවා three wheel එකක්. ඕක ඉවරයක් වෙන්නේ නෑ. මිනිස්සු ණය වෙනවා. leasing company පෝසත් වෙනවා. ඊට පස්සේ කට්ටියක් අල්ලගෙන trip යනවා. දැන් මොකද වෙන්නේ පාර මදි. පාර පළල් කරන්න ගියාම වටේ ඉන්න එවුන් ගේම ඉල්ලනවා. අන්තිමට සමහරු කාණුව යට කරලා තාප්ප ගහනවා. වැස්සක් ආපුවාම පාර ඉවරයි.

    හොඳම එක, මට කවුරු හරි කියන්න ලංකාවේ කෝටි ගණන් ණය අරගෙන පාරවල් හදනවා කියමු. ඒ ණය ගෙවන්න ඒ පාරෙන් එන දායකත්වය මොකක්ද? ඒ පාරේ යන්න තියා හිතලවත් නැති එවුන්ට තමයි ඒ ණය ගෙවන්න වෙන්නේ.
    හරි පාරවල් ඕන නැහැ මචං
    කලින් විදිහටම සයිකලේ පැදැන් හිටපල්ලා
     
    • Haha
    Reactions: Cypress