මාරාන්තික උපවාසය අවලංගුයි
අද රාත්රියේ පැවැත්වීමට සියලු කටයුතු යොදා තිබූ
මාරාන්තික උපවාසය අවලංගු කරන ලද බව මෙයින් දැනුම් දෙමි
මීට අමතරව සූදානම් කරන ලද බිස්කට් , බීම වර්ග
තැපෑලෙන් මා වෙත් ලැබීමට සලස්වන්නෙ නම් වරදක් නැත