dan hodayi machan bleed nam une na apple juse dunna,thawa ambalangoda weda nonage beheth eka dunna machan,

එහෙම උනේ නැති එක හොදයි මචං
අහ්හ් එහෙමද බන් ඒක මොකක්ද තෙලක් ද ?
gaslabu ekatath bayinawane 
sakeetada ban baluwe blood bleed wenawada kiyala scanner eken naththam plat ganenda theeranaya kale?

na machan bonna thiyana behethak wagee,50ml bonna kiyanne payen payata plat naginawa mareta paya 10 iwarayi bothalee mama eke wisthare dannam aye hoyagna habayi hospital walin baninawalu eka bonawa dakkoth bangaslabu ekatath bayinawane
![]()

meke barapathala kama thrum karla dunnata godak isthuthi
දැන් දන්නා නිසා උබලටත් කියුවේ 
bleed වෙනවද අහු වෙන්නේ scan එකෙන් මචං බඩේ ජෙල් එකක් ගාල ලිවර් එක හරියේ අමුතු gadget එකක් තියනවා එතකොට screen එකේ පේනවා අර මන් pic එකක් දාල තියෙන්නේ අන්න ඒ වගේ ඒක බලල ඩොකා කියන්නේ leak වෙනවද නැද්ද කියල![]()
eka hari machan dr theeranaya kale kohomada danne na gest ekakda danne na ban baluwe bleed wenawada kiyala,mokada amma hiiya hospital eke scan karala baluwe na kawawath ban bleed unanam danneth na kawruwath fbc eka dawasata deparak balanawa 100ml payen payata bonna denawa BP balanawa e tika witharayi kale
machine eka ultrasound scanner ekak machan hart ehema balanne eco karanawa kiyala
https://www.google.lk/search?q=ultr...96&bih=690#tbm=isch&q=epic+ultrasound+scanner



ඔව් මචං ultra sound scanner එක තමයි
ඒකෙන් පේනව මචං leak වෙලා නම්, සමහරවිට වතුර දෙන එකයි urine යන එකෙනුයි බලන්න පුළුවන් ඇති. ඒ උනාට scan එකෙන් හරියටම කියන්න පුළුවන් ඇති බන්![]()
හප්පා එහෙමද බන්
පොඩි ළමයින්ට හැදුනම ගොඩක් අමාරුයි
මන් ICU ඉද්දි මාස 6ක පොඩි ළමයෙක් ට හැදිලා ICU හිටිය, පව් අඩනවා අඩනවා ඉවරයක් නෑ ඇයි අමාරුව කටින් කියන්න කියලද බෑනේ![]()

, උන් ඒව ගලවන්නමයි ට්‍රයි එක , නිදාගනිද්දි පෙරලෙද්දි පැටලෙනව ඒව,dragon-fighter;21812561[B said:පස්වෙනි දවසෙදි ප්ලේට්ලට් 0 උනා..
ඩොක්ටර්ස්ලත් ටිකක් බය උනා, මොකද ඒ වෙනකොට ඒ වෝර්ඩ් එකේ කාගෙවත් එහෙම 0 වෙලා නෑ..
[/B]

ඔව්මයි
dengue scan report කියුවම උඩින්ම ආවේ ඕක බොල ඉතින් දැම්මා බල බල ඉන්නේ නැතුව
අනේ අනේ යකෝ උබලටත් ඕවා තමයි පේන්නේ![]()



ow ne ban thanks ban ubata raththapatha thathweta awith machan ekayi mage yaluwek hitiya kurunegala plat4000 adu wela


wow hard to even think what you wen't through bro
anyways thanks for sharing this with us![]()


අර දෙන්නත් එහෙමයි, අත් දෙකේම කැනියුලා, එකක සේලයින් දෙන්න අනික ලේ ගන්නද කොහෙද, උන් ඒව ගලවන්නමයි ට්‍රයි එක , නිදාගනිද්දි පෙරලෙද්දි පැටලෙනව ඒව,

