මාර අවුලක් වුණේ...

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    සද්ද නැතුව ඉදපන්..කොහොමද අක්කා පාර ඕක දැකලා උබට සෙට් උනොත් එහෙම.
    තියරිය ඇප්ලයි කරන්න තියෙන්නේ

    එහෙම වෙනවනං අවුලක් නෑ... :P:P:P
    නිකං මං දිහා චාටර් විදියට බලන්නේ නැතිව.... :oo:
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    එහෙම වෙනවනං අවුලක් නෑ... :P:P:P
    නිකං මං දිහා චාටර් විදියට බලන්නේ නැතිව.... :oo:
    ;):P:lol:
    සෑම කළු වලාකුලකම රිදී රේඛාවක් තිබේ කියල පැරැන්නෝ කියල තියෙන්නේ කට කහනවට නෙමෙයිනේ මචන්.
     
    මම මේකේ ගිය ත්‍රෙඩ් එකක ලින්ක් එකක (http://www.elakiri.com/forum/showthread.php?t=1831396) තිබ්බ The Complete Photo Guide to Great Sex ඩවුන් ලෝඩ් කලා...
    මම ඒක ටිකක් බල බල ඉන්න කොට මම දන්න අක්ක කෙනෙක් ආවා... මම Acrobat Reader එක මිනිමයිස් කලා...
    එයාගේ ප්ලෑන් එකක පීඩිඑෆ් එකක විස්තර ටිකක් දැන ගන්න ඕන කිව්ව...
    මට අමතක වෙලා මිනිමයිස් කරල තිබ්බ Acrobat Reader එක මැක්සිමයිස් කලා කියහංකෝ.... :sorry::sorry:
    විලි ලැජ්ජාවේ පණ යනව... අක්ක අර වලත්ත ෆොටෝස් දැක්ක.... :sorry:
    ටිකක් වෙලා සයිලන්ස් ඉඳල ආයෙත් සාමාන්‍ය විදියට කතා කළා...
    වෙනදට වඩා ටිකක් වැටිපුරත් කතා කලාද මන්දා... :eek::eek:
    වස ලැජ්ජාව... ආයේ එයාගේ මුහුණ බලන්නත් මොකදෝ වගේ...
    ෂිහ්.... :baffled:

    අන්න බලපන් ඉතින් පොතේ බලේ
    පොතේ තියෙන ඒව කරලා බලන්න බඩ්ඩකුත් ගෙනල්ලම දුන්නා :P :P
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ

    මම මේකේ ගිය ත්‍රෙඩ් එකක ලින්ක් එකක (http://www.elakiri.com/forum/showthread.php?t=1831396) තිබ්බ The Complete Photo Guide to Great Sex ඩවුන් ලෝඩ් කලා...
    මම ඒක ටිකක් බල බල ඉන්න කොට මම දන්න අක්ක කෙනෙක් ආවා... මම Acrobat Reader එක මිනිමයිස් කලා...
    එයාගේ ප්ලෑන් එකක පීඩිඑෆ් එකක විස්තර ටිකක් දැන ගන්න ඕන කිව්ව...
    මට අමතක වෙලා මිනිමයිස් කරල තිබ්බ Acrobat Reader එක මැක්සිමයිස් කලා කියහංකෝ.... :sorry::sorry:
    විලි ලැජ්ජාවේ පණ යනව... අක්ක අර වලත්ත ෆොටෝස් දැක්ක.... :sorry:
    ටිකක් වෙලා සයිලන්ස් ඉඳල ආයෙත් සාමාන්‍ය විදියට කතා කළා...
    වෙනදට වඩා ටිකක් වැටිපුරත් කතා කලාද මන්දා... :eek::eek:
    වස ලැජ්ජාව... ආයේ එයාගේ මුහුණ බලන්නත් මොකදෝ වගේ...
    ෂිහ්.... :baffled:
    ubata akkage lagadima dawasaaka sepa duka ewith kiyai