මාර අවුල්

A.L.I.E.N

Well-known member
  • Dec 9, 2018
    567
    547
    93
    8
    Andromeda I
    උදව් ඉල්ලන උදව් අවශ්‍ය හැම කෙනාටම උදව් කරලා , කුනු බැනුම් අහගෙන මටම කෙලවගෙන , මුහුද අයිනට ගිහින්, හෙඩ් ෆෝන් දෙක ගහගෙන



    මේ සිංදුව ඒක දිගට අහන ගමන්, බියර් ඒකක් නෙමේ 5හක් 6යක් ගහන්න ඔනි
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,945
    22,297
    113
    Kaer Morhen
    thewitcher.com
    උදව්වක් කරට පස්සේ ඊට පස්සේ දේවල් ගැන හිතන්න එපා බන් හොද උනත් නරක උනත්. මමත් ඔහොම කරලා තියේ අන්තිමට උදව් අරන් හලලා දැම්ම එක විතරයි උනේ. ඒහෙම දේවල් උනාට මට පුළුවන් විදිහට ඕන එකෙක්ට උදව්වක් කරනවා. ඔව්වා ඔහොම තමා බන් ;-) :yes:
     
    • Like
    Reactions: asylum